Dubai Jobs

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ office එකේ senior දෙන්නෙක්ට ලගදි dubai වල job සෙට් උනා.(reputed company දෙකක ; කලින්ට වඩා junior post එකක්. bt ලන්කාවට වඩා salary වැඩී.) උනුත් ලගදි ගියපු නිසා , උන්ට දැන්ම job සෙට් කරන්න අමාරුයි. හැබැයි reference උන්ගෙ නම් වලට දාන්න පුලුවන්.

    මට කියපල්ලකො දන්න කවුරුහරි references වල effect එක කොහොමද කියලා.
    seniors ලා දෙන්නගෙ නම් දාන්නද references වලට? මට තියෙන ප්‍රශ්නෙ company එකේ HR එවුන් ; මේකා පොඩි කාලයක් මේ job එක කරලා අර company වලට මාරැ වෙයිද කියලා හිතයිද කියලා . (මොකද dubai වල contacts තියෙන නිසා)

    නැත්තම් dubai වල කවුරුත් දන්නේ නැති විදිහට references වලට ලන්කාවේ දෙන්නෙක්ගෙ නම දාන්නද ?
    ලොකුවට experience නැති උනත් ; degree එකක් තියෙන නිසා train කරලා ගත්තොත් , මේකා මේ job එකේම ටික කාලයක් ඉදීවි කියලා හිතයිද ? (dubai වල වෙන අදුරන කවුරුවත් නැති නිසා)
    English Spoken & written අවුලක් නෑ.

    ලොකු jobs නම් ඕනි නෑ. ඉක්මනටම work visa එක ගහ ගන්න තමයි ඕනි.
    Degree තිබ්බට experience ලොකුවට නැති නිසා ; පොඩි Company එකක පොඩි post එකකට වගේ apply කරද්දි මොකක්ද හොදම කියලා කියපල්ලකො දන්න එකෙක්.
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    English Spoken & written අවුලක් නෑ.
    අවුලක් නෑ කිවුවේ?

    IELTS 7.5 + or equivalent නැත්තම් කඩ්ඩෙන් ජොබ් එකට ලොකු බලපෙමක් නෑ..
    මට තියෙන ප්‍රශ්නෙ company එකේ HR එවුන් ; මේකා පොඩි කාලයක් මේ job එක කරලා අර company වලට මාරැ වෙයිද කියලා හිතයිද කියලා .
    ඔහොම හිතන hr ගැන ඩුබායි තියා ලංකාවේවත් අහලා නෑ යකෝ, උන් උඹව ගනිද්දි ඔච්චර හිතන්න උඹ CEO කමට ගන්නවා නෙමෙයිනේ
    references වලට ලන්කාවේ දෙන්නෙක්ගෙ නම දාන්නද
    කොහේ උනත් කමක් නෑ, උඹ ගැන හොඳට දන්න, උඹේ වැඩ විස්තර කරන්න පුලුවන් (ඉංග්‍රීසියෙන්), ෆෝන් ආන්සර් කරන්න පුලුවන් එකෙක් දාපන්.
    අනික referee දාපු එකාව කලින් අප්ඩේට් කරලා තියපන් කෝල් එකක් එයි කියලා.

    ඌ සෝමාලියාවේ උනත් කමක් නෑ.

    Good luck!
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ෆීල්ඩ් එක මොකද්ද ?
    ඩිග්‍රිය මොකද්ද?
    බලන ජොබ් ටයිටල් එක මොකද්ද ?
    management bro
    ehema special title ekk nm na
    කඩ්ඩ කොහොම ද හොදටම පුලුවන් ද
    ielts nm krla na
    bt o/l , a/l = A ; university = A+
    higher national diploma in english completed with A pass
    අවුලක් නෑ කිවුවේ?

    IELTS 7.5 + or equivalent නැත්තම් කඩ්ඩෙන් ජොබ් එකට ලොකු බලපෙමක් නෑ..

    ඔහොම හිතන hr ගැන ඩුබායි තියා ලංකාවේවත් අහලා නෑ යකෝ, උන් උඹව ගනිද්දි ඔච්චර හිතන්න උඹ CEO කමට ගන්නවා නෙමෙයිනේ

    කොහේ උනත් කමක් නෑ, උඹ ගැන හොඳට දන්න, උඹේ වැඩ විස්තර කරන්න පුලුවන් (ඉංග්‍රීසියෙන්), ෆෝන් ආන්සර් කරන්න පුලුවන් එකෙක් දාපන්.
    අනික referee දාපු එකාව කලින් අප්ඩේට් කරලා තියපන් කෝල් එකක් එයි කියලා.

    ඌ සෝමාලියාවේ උනත් කමක් නෑ.

    Good luck!
    ela
    na mcn mekai case eka

    oya lankawe banks walata ehema kattiya ganiddi campus yanna inna ewun (AAA wage tyna ayawa) ganna adi madi karanawane . mokada uwa train krla wadak nathi nisa. tika kalayak bank eke wada karala campus apu gaman u resign wenawane. ethkota uwa train karanna giyapu kalei , resources aparadene.

    AAA dapu ekek gannawata wada normal results tyna ekek (CCS) aran uwa train karama u bank eke digatama inna tyna chance eka wadeene. uta wena yanna thanakuth nane. ekai mn ahuwe oya seen eka foreign country walatath adalaida kiyala ?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    management bro
    ehema special title ekk nm na

    ielts nm krla na
    bt o/l , a/l = A ; university = A+
    higher national diploma in english completed with A pass

    ela
    na mcn mekai case eka

    oya lankawe banks walata ehema kattiya ganiddi campus yanna inna ewun (AAA wage tyna ayawa) ganna adi madi karanawane . mokada uwa train krla wadak nathi nisa. tika kalayak bank eke wada karala campus apu gaman u resign wenawane. ethkota uwa train karanna giyapu kalei , resources aparadene.

    AAA dapu ekek gannawata wada normal results tyna ekek (CCS) aran uwa train karama u bank eke digatama inna tyna chance eka wadeene. uta wena yanna thanakuth nane. ekai mn ahuwe oya seen eka foreign country walatath adalaida kiyala ?

    මගේ යලුවෙක් ඉන්නවා ඌට මෙලෝ දෙයක් බැ උත් ලක්ශ 2ක පහු කරලා පඩියක් ගන්නවා එහෙ.
     
    • Like
    Reactions: Dragon Kolla

    extremely unlikely
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,350
    30,204
    113
    අපායෙ දොරකඩ
    ෆීල්ඩ් එක මොකද්ද ?
    ඩිග්‍රිය මොකද්ද?
    බලන ජොබ් ටයිටල් එක මොකද්ද ?
    Field eka IT
    Degree eka MSc Information Security (fresh graduate) - Europe wala Uniyak
    No considerable experience
    IELTS karala na but kadda shape
    wiyadam karanna loku salliyak na
    ona jathiye job ekak hoyanne (rata nan cleaning hari kamak nalu)

    mehema thiyena ekkenektath chance thiyeda?
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,973
    5,273
    113
    තොටිල්ලේ
    management bro
    ehema special title ekk nm na

    ielts nm krla na
    bt o/l , a/l = A ; university = A+
    higher national diploma in english completed with A pass

    ela
    na mcn mekai case eka

    oya lankawe banks walata ehema kattiya ganiddi campus yanna inna ewun (AAA wage tyna ayawa) ganna adi madi karanawane . mokada uwa train krla wadak nathi nisa. tika kalayak bank eke wada karala campus apu gaman u resign wenawane. ethkota uwa train karanna giyapu kalei , resources aparadene.

    AAA dapu ekek gannawata wada normal results tyna ekek (CCS) aran uwa train karama u bank eke digatama inna tyna chance eka wadeene. uta wena yanna thanakuth nane. ekai mn ahuwe oya seen eka foreign country walatath adalaida kiyala ?
    උබෙ ෆීල්ඩ් එක ගැන ලොකු අයිඩියා එකක් නෑ.
    ඉස්සෙල්ලාම බලපන් උබට යන්න පුලුවන් ජොබ්ස් මොනවද කියල, උබේ පේපර් කොලිෆිකේශන් වලින් රට ගිය උන් මොනවද කරන්නෙ, ඉස්සරහට උබේ ෆීල්ඩ් එකට අදාලව ඩිමාන්ඩ් වෙන්නෙ මොනවද කියල.

    English මහා ලොකු කේස් එකක් වෙන්නෙ නෑ ඩුබායි වලට. කොහොමත් ගිය ගමන් උබට සීනියර් පොසිශන් එකක් දෙන්නෙ නෑ කොච්චර වැඩ්ඩෙක් උනත් එහෙ එක්ස්පීරියන්ස් නැතුව.

    අනික උන් උබ ඔය හිතන තරම් හිතන්නෙ නෑ ජොබ් එකකට ගද්දි, උබට සෙට් නැත්තං අයින් වෙන්න පුලුවන්. හැබැයි කන්ට්‍රැක්ට් එකේ හැටියට. සමහර කන්ට්‍රැක්ට් වල ගහල තියෙනව අඩුම අවුරුද්දක් වැඩ කරන්න ඕනෙ කියල. හැබැයි එහෙ රටේ නීතියේ එහෙම එකක් නෑ. ඕව ගැන ලංකාවේ ඉදල ඔච්චර හිතන්න ඕනෙ නෑ.

    රෙෆරීස්ල දාද්දි ඉන්ග්‍රීසි අව්ලක් නැතුව කතා කරගන්න පුලුවන්, උබ ගැන ශුවර් එකටම හොදක් කියයි කියල හිතෙනෙ එවුන් දාපන්, සමහරු හිනා වෙලා හිටියට උන්ට වඩා අනික් උන්ට හරියනවට කැමති නෑ.
    එහෙ වැඩ කරන, එක්ස්පීරියන්ස් කොලිෆිකේශන් උබට වඩා වැඩි අය දාන්න පුලුවන්නම් හොදයි. නැත්තං අවුලක් නෑ.
    Field eka IT
    Degree eka MSc Information Security (fresh graduate) - Europe wala Uniyak
    No considerable experience
    IELTS karala na but kadda shape
    wiyadam karanna loku salliyak na
    ona jathiye job ekak hoyanne (rata nan cleaning hari kamak nalu)

    mehema thiyena ekkenektath chance thiyeda?
    පිස්සුද බන් IT කරල, MSc එකකුත් තියාගෙන ක්ලීනින් යන්න???
    උබ යුරෝප්, ඔසී, කැනඩා වගේ ටිකක් හොද රටක් බලපන්. උබලට එහෙ යන්න චාන්ස් තියෙනව. මේකෙ ඉන්නව ඔය ෆීල්ඩ් එකේ අය, එයාල එක්ක කතා කරල බලපන්.

    රැල්ලට රට යන්න එපා, ඉන්නවට වඩා කෙලවෙනව. උබෙ වටිනාකම තේරුම් ගනින් ඉස්සෙල්ලාම. ස්ටඩී කරපන් උබේ ෆීල්ඩ් එක ගැන. ලග බලන්න එපා දුර බලපන්. IT, agri, food science etc වගේ ෆීල්ඩ් කොහොමත් ඉස්සරහට යනව, මොකද ලෝකෙ ඩිජිටලයිස් වෙනව දවස ගානෙ ලංකාව මෙහෙම උනාට අනික මිනිස්සුන්ට කන්න ඕනෙ මොන මගුල උනත්.

    උගත් ගොබ්බයෙක් වෙන්න එපා.
     
    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    330
    1
    373
    63
    මගේ යලුවෙක් ඉන්නවා ඌට මෙලෝ දෙයක් බැ උත් ලක්ශ 2ක පහු කරලා පඩියක් ගන්නවා එහෙ.
    Dubai wala Laksha 2 kiyanne mehe 20,000 wage. Expenses ekka gatthama. Management level jobak balanawanan minimum 12,000 AED per month yanna one.
     
    • Like
    Reactions: Dragon Kolla

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,973
    5,273
    113
    තොටිල්ලේ
    Dubai wala Laksha 2 kiyanne mehe 20,000 wage. Expenses ekka gatthama. Management level jobak balanawanan minimum 12,000 AED per month yanna one.
    උබ ඩුබායිද ඉන්නෙ?
    උබ හිතනවද මේ වෙලාවෙ 12කට එහෙ යන්න පුලුවන් වෙයි කියල මිඩ්ල් ඊස්ට් එක්ස්පීරියන්ස් නැති එකෙක්ට?
     
    • Like
    Reactions: Dragon Kolla

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    330
    1
    373
    63
    උබ ඩුබායිද ඉන්නෙ?
    උබ හිතනවද මේ වෙලාවෙ 12කට එහෙ යන්න පුලුවන් වෙයි කියල මිඩ්ල් ඊස්ට් එක්ස්පීරියන්ස් නැති එකෙක්ට?
    Hari widiyata CV hadala Dawasata CV 20 wath dala try karoth puluwan wei. Middle east experience one ma na.
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මගේ යලුවෙක් ඉන්නවා ඌට මෙලෝ දෙයක් බැ උත් ලක්ශ 2ක පහු කරලා පඩියක් ගන්නවා එහෙ.
    u monada bn krnne
    උබෙ ෆීල්ඩ් එක ගැන ලොකු අයිඩියා එකක් නෑ.
    ඉස්සෙල්ලාම බලපන් උබට යන්න පුලුවන් ජොබ්ස් මොනවද කියල, උබේ පේපර් කොලිෆිකේශන් වලින් රට ගිය උන් මොනවද කරන්නෙ, ඉස්සරහට උබේ ෆීල්ඩ් එකට අදාලව ඩිමාන්ඩ් වෙන්නෙ මොනවද කියල.

    English මහා ලොකු කේස් එකක් වෙන්නෙ නෑ ඩුබායි වලට. කොහොමත් ගිය ගමන් උබට සීනියර් පොසිශන් එකක් දෙන්නෙ නෑ කොච්චර වැඩ්ඩෙක් උනත් එහෙ එක්ස්පීරියන්ස් නැතුව.

    අනික උන් උබ ඔය හිතන තරම් හිතන්නෙ නෑ ජොබ් එකකට ගද්දි, උබට සෙට් නැත්තං අයින් වෙන්න පුලුවන්. හැබැයි කන්ට්‍රැක්ට් එකේ හැටියට. සමහර කන්ට්‍රැක්ට් වල ගහල තියෙනව අඩුම අවුරුද්දක් වැඩ කරන්න ඕනෙ කියල. හැබැයි එහෙ රටේ නීතියේ එහෙම එකක් නෑ. ඕව ගැන ලංකාවේ ඉදල ඔච්චර හිතන්න ඕනෙ නෑ.

    රෙෆරීස්ල දාද්දි ඉන්ග්‍රීසි අව්ලක් නැතුව කතා කරගන්න පුලුවන්, උබ ගැන ශුවර් එකටම හොදක් කියයි කියල හිතෙනෙ එවුන් දාපන්, සමහරු හිනා වෙලා හිටියට උන්ට වඩා අනික් උන්ට හරියනවට කැමති නෑ.
    එහෙ වැඩ කරන, එක්ස්පීරියන්ස් කොලිෆිකේශන් උබට වඩා වැඩි අය දාන්න පුලුවන්නම් හොදයි. නැත්තං අවුලක් නෑ.
    .
    uba dubai da bn inne
    Dubai wala Laksha 2 kiyanne mehe 20,000 wage. Expenses ekka gatthama. Management level jobak balanawanan minimum 12,000 AED per month yanna one.
    echchara ganakata job ekak set karaganne khmd bn lankawe idan
    උබ ඩුබායිද ඉන්නෙ?
    උබ හිතනවද මේ වෙලාවෙ 12කට එහෙ යන්න පුලුවන් වෙයි කියල මිඩ්ල් ඊස්ට් එක්ස්පීරියන්ස් නැති එකෙක්ට?
    ekane bn. 12laks starting salary:shocked:
    Hari widiyata CV hadala Dawasata CV 20 wath dala try karoth puluwan wei. Middle east experience one ma na.
    uba danna sites ehema tynwanm kiyapanko
    Marketing
    marketing professional qualification ekakuth tiye mata. experience tamai natte