Airbnb/Booking com
ඔනෙ එකක දාන්න පුලුවන්...
ටුවරිස්ලා වැඩිම එන්නෙ (ෆොරින් / ලොකල්)
Hikkaduwa/Mirissa/Midigama/ weligama / Unawatuna / Ella/ Arugambay / Kandy/ Nuwara Eli/ Dambulla/ Galle වගෙ තැන් වලට නෙහ්
ෆෙස්බුක් එකවුන්ට් එකක් හදවා වගෙ ලෙසියි ඔවා හදන්න...
අමරු තියෙන්නෙ
හරි සර්විස් එක දීලා, ෆීඩ්බැක් මේන්ටෙන් කරන් යන්න
(තනිකර ෆීඩ්බැක් උඩ දුවන්නෙ එ සිස්ටම්)
Airbnb නම් කෙලින්ම සල්ලි බැන්කුවට (Host service fee එක 3% කාපාගෙන අපිට එවනො)
--------------
Booking com නම් ආවට පස්සෙ සල්ලි ගන්නෙ... (පොඩි ගෙස්ට් වල)
Host service ෆී එක 15% වගෙ, අපි ඔන්ලයින් හරි බැන්ක් හරි කරන්න ඔනෙ කොමිශන් එක ඉන්වොයිස් එක එව්වම.
අනිත් එක
ලස්ස 30කින් ඔය ටුවරිස්ම් පැතිවල ඉඩමක් ගන්න එක තමයි
