තිබ්බට ප්‍රසිද්ධ නැහැලංකාවේ කොයි කාලේ ඉඳන්ද බන් තියෙන්නේ
බොරු දාන්න එපාඅඩො අපි Airbnb ඉන්නවා නෙහ් 2014 වගෙ ඉදන්
මෙ පැති වල සැහෙන්න භාවිත වෙන වෙබ් එකක්.....




තිබ්බට ප්‍රසිද්ධ නැහැ
ජනතාව අතරට මේ සංකල්පය ගෙනියන්න උත්සහ ගන්නේ
බොරු දාන්න එපා
------ Post added on Feb 6, 2022 at 10:48 PM

පැතුම ඉක්මනට මූව බලාගත්තෙ නැත්තන් අන්තිමට මැස්ස එලවන්න කියල බෙල්ල කපල තමා නවතින්නෙ.පාතුම්ගේ ගල් කොල්ලා ගැන පැතුම් වත් දන්නේ නෑ. පැතුමට මැසේජ් එකක් දාලා කියන්න ඕනේ මේ පොන්නයගේ කෙරුවාව
Ella?අඩො අපි Airbnb ඉන්නවා නෙහ් 2014 වගෙ ඉදන්
මෙ පැති වල සැහෙන්න භාවිත වෙන වෙබ් එකක්.....
හොදමයි ෆේක් කොල්ලෝපාතුම්ගේ ගල් කොල්ලා ගැන පැතුම් වත් දන්නේ නෑ. පැතුමට මැසේජ් එකක් දාලා කියන්න ඕනේ මේ පොන්නයගේ කෙරුවාව
එහෙම ලංකාවේ භාවිතයක් නැහැ මචං. මමත් මේ ගැන ගොඩක් අධ්‍යනය කරලා තියනවාElla?
Athal denna epa machanහොදමයි ෆේක් කොල්ලෝ
එහෙම ලංකාවේ භාවිතයක් නැහැ මචං. මමත් මේ ගැන ගොඩක් අධ්‍යනය කරලා තියනවා
------ Post added on Feb 6, 2022 at 11:48 PM