AirBnb සංකල්පය ලංකාවට හදුන්වා දෙයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    පැතුමගෙ මෙහෙ ගෙයක් තියෙනව නේද ඒක දාල එක්ස්පීරියන්ස් එක සෙයා කරා නන් තව විව්ස් ටිකක් ගන්න තිබ්බ චැනල් එකට.

    කෝමත් පැතුම දැන් ක්ලැසික් ලෙවල් එකේ ජෝකර් කෙනෙක් වීගෙන යන්නෙ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලංකාවේ කොයි කාලේ ඉඳන්ද බන් තියෙන්නේ
    තිබ්බට ප්‍රසිද්ධ නැහැ
    ජනතාව අතරට මේ සංකල්පය ගෙනියන්න උත්සහ ගන්නේ

    අඩො අපි Airbnb ඉන්නවා නෙහ් 2014 වගෙ ඉදන්
    මෙ පැති වල සැහෙන්න භාවිත වෙන වෙබ් එකක්.....
    බොරු දාන්න එපා
    ------ Post added on Feb 6, 2022 at 10:48 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    තිබ්බට ප්‍රසිද්ධ නැහැ
    ජනතාව අතරට මේ සංකල්පය ගෙනියන්න උත්සහ ගන්නේ

    බොරු දාන්න එපා
    ------ Post added on Feb 6, 2022 at 10:48 PM
    airbnb.JPG

    මොකට බොරු දාන්නද....
    super host අවුරුද්ද පුරා තිබ්බම 100$ වවුචර් එකකුත් දෙනවා Airbnb එකෙන්...
     
    JimmyBoy321

    Junior member
  • Sep 5, 2021
    35
    78
    18
    පාතුම්ගේ ගල් කොල්ලා ගැන පැතුම් වත් දන්නේ නෑ. පැතුමට මැසේජ් එකක් දාලා කියන්න ඕනේ මේ පොන්නයගේ කෙරුවාව
     
    Attachments

    • IMG_20220204_140158.jpg
      IMG_20220204_140158.jpg
      206.6 KB · Views: 97

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    පැචුම් පෝස්ට් එකක් දැම්මත් නානවා,උගේ ගම්බට්ටෝ ටික පෝස්ට් එකක් දැම්මත් නානවා:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    පාතුම්ගේ ගල් කොල්ලා ගැන පැතුම් වත් දන්නේ නෑ. පැතුමට මැසේජ් එකක් දාලා කියන්න ඕනේ මේ පොන්නයගේ කෙරුවාව
    පැතුම ඉක්මනට මූව බලාගත්තෙ නැත්තන් අන්තිමට මැස්ස එලවන්න කියල බෙල්ල කපල තමා නවතින්නෙ.
     
    • Haha
    Reactions: craabeysinghe

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සංවිධානාත්මක පිරිසක් මගේ හැම පෝස්ට් එකකටම එකම ආකාරයේ කමෙන්ට් දානවා. පුද්ගලික අපහාස කරනවා. මේ හැම දෙයක්ම එකම මූලයකින් එන බව මොනවට පැහැදිලියි
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,629
    6,902
    113
    වදුරව
    එක්කො මූ මානසික ලෙඩෙක්. නැත්තම් ආතල් දෙනවා ගොබ්බ සිoහලුන්ට.
    අප්පිරියයි මොඩ හුකන්නා
     
    • Haha
    Reactions: Idias

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    අඩො අපි Airbnb ඉන්නවා නෙහ් 2014 වගෙ ඉදන්
    මෙ පැති වල සැහෙන්න භාවිත වෙන වෙබ් එකක්.....
    Ella?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පාතුම්ගේ ගල් කොල්ලා ගැන පැතුම් වත් දන්නේ නෑ. පැතුමට මැසේජ් එකක් දාලා කියන්න ඕනේ මේ පොන්නයගේ කෙරුවාව
    හොදමයි ෆේක් කොල්ලෝ

    එහෙම ලංකාවේ භාවිතයක් නැහැ මචං. මමත් මේ ගැන ගොඩක් අධ්‍යනය කරලා තියනවා
    ------ Post added on Feb 6, 2022 at 11:48 PM
     
    • Haha
    Reactions: Max_r

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    හොදමයි ෆේක් කොල්ලෝ

    එහෙම ලංකාවේ භාවිතයක් නැහැ මචං. මමත් මේ ගැන ගොඩක් අධ්‍යනය කරලා තියනවා
    ------ Post added on Feb 6, 2022 at 11:48 PM
    Athal denna epa machan 🤣