Aircraft Carrier - HMS Queen Elizabeth (රාජකීය හමුදාවේ පාවෙන ගුවන්තොටුපල)

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම හිතන්නෙ israel වල තුනක් විතර තියනව F35 .. වෙන කිසිම රටක නැ බන්.. UK එවුන් F35 jets 45 ක් ගන්න plan කරගෙන ඉන්නව බන්..


    thama mekata F35 dela na 2020 wala thamai F35 denne ethakan meke kisima balawath kamak na.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    thama mekata F35 dela na 2020 wala thamai F35 denne ethakan meke kisima balawath kamak na.


    ඔව්. මේක ලොකු project එකක්, Queen Elizabeth class එකේ සම්පූර්න වැඩ ඉවර වෙන්නෙ 2025 - 2030 විතර වෙයි කියනව.. .. තාම F35 නම් නැ.. normal UK jet ටිකක් විතරයි තාම තියෙනෙ.. තව අවුරුදු 3 ක් වත් යයි F35 Jet orders ටික complete වෙන්නෙ..

    Queen Elizabeth class එකේ අනික Aircraft Carrier එකත් දැන් හදනව, ඒක HMS Prince of Wales කියල නම් කරල තියෙන්නෙ. ඒක 2023 තමයි complete වෙන්නෙ..



    HMS HMS Prince of Wales.

    HMS_Prince_of_Wales_%28R09%29_under_construction.jpg
    .
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ford class is better i guess


    දැනට තියන හොදම carrier class එක Ford class එක.. හැබැයි තාම එක ship එකයි හදල තියෙන්නෙ.. ඒක USS Gerald R. Ford (CVN 78) 2017 තමයි complete උනෙත්.. Active service එකට එන්නෙ 2020.. :yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth



    ඊලගට thread එක ලියන්න ඉන්නෙ Nimitz Class එකේ carrier එකක් ගැන.. ඊටත් පස්සෙ Ford class එකක් ගැන ලියන්න ඕනි..

    Ford class එකනම් සුපිරි.. සම්පූර්න fleet එකම හදල F35 jet සෙට් එකත් දැම්මම ඒකත් එක්ක ගේමට යන්න එකකටවත් බෑ.. :yes: