Aircrash නිව්යෝක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැන් දැන් මේ ප්ලේන් කඩන් වැටෙන එක දිනෙන් දින වැඩි වෙලා.. මෙන්න මේ අදත් ගුවන් යානාවක් නිව් යෝක් නගරයේ ගංගාවකට කඩා වැටිලා.. අනේ අපේ කස්ටිය නම් මේ දවස් වල ගුවන් ගමන් යනකොට පැරිෂුට් එකක් සාක්කුවේ දාගෙන යන්න හොදේ.. කියන්න බෑනේ ... මේ දවස් වල ගුවන් යානාවලට බොහෝම අපලයි ලු....

    නිව්යෝක් පොලීසිය කියන්නේ මේක 5 දෙනෙක් ගමන් ගත් හෙලිකොප්ටර් යානාවක් බවයි..
    මේ අනතුරට පත් ගුවන් නියමුවා සහ තුන් දෙනෙක් බේරා ගැනීමට සමත් වූ බව පොලීසිය පවසයි..


    b1e18c3f4e85a416fa0e6a706700e043.jpg


    7a34088c4e7fa416fa0e6a7067009e95.jpg


    7a34088c4e7fa416fa0e6a7067009e95.jpg


    commercial-helicopter-crashes-east-river-20111004-142833-811.jpg


    පොලීසියෙන් කස්ටියව හොයනව

    commercial-helicopter-crashes-east-river-20111004-141837-380.jpg


    abc_helicopter_crash_east_river_thg_111004_wmain.jpg


    කිමිදුම්කරැවන් ගොඩක් යෙදවලලු මේ කස්ටිය හෙව්වේ

    commercial-helicopter-crashes-east-river-20111004-135705-967.jpg


    commercial-helicopter-crashes-east-river-20111004-144329-432.jpg


    ජීවිත බේරා ගැනීම

    034fcb864e53a416fa0e6a7067009dc4.jpg


    ae52fea04e74a416fa0e6a7067002e25.jpg


    1df9a76d4e5fa416fa0e6a706700d347.jpg


    955e5e374e5ca416fa0e6a70670078dc.jpg


    2011-10-04T204136Z_01_SHN604_RTRIDSP_3_USA.jpg


    2011-10-04T203843Z_01_SHN603_RTRIDSP_3_USA.jpg


    පිස්සු ​හැදෙනව නේ ...