Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    තාම airdrop කරන සිංහළු ඉන්නවාද ?
    ආදායමක් ගන්න පුලුවන්ද ?
    කොහොමද අලුතෙන් එන එයාර්ඩ්‍රෝප් කොහොමද දැනගන්නේ,?
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ආදායමක් ගන්න පුලුවන්ද බන්. 2018 වගේ කරා වැඩක් වුණේ නැහැ.
    හැම එකම හරි යන්නෙ නෑ බන් ඉදලා හිටලා හොද ඒවා සෙට් වෙනවා. ගොඩක් ප්‍රොජෙක්ට් වැඩකට නැති ඒවා.
     
    • Like
    Reactions: Chamithacc