Airforce Job/Interview

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;20602718 said:
ඕක අල්ලලා බලනකොට නැග්ගොත් තමයි ටහිකෙන්නේ තොප්පි චමින්දයෝ :baffled: :baffled:

උඹට තමා කොල්ලො අල්ලද්දි නගින්නෙ :lol: :lol:
 

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මචං මුල ඉඳලා කිව්වොත් බං

    1.වෙලාවට වඩා පැය බාගයක් විතර කලින් පලයන්

    2.නිට් කිට් එක තියෙන්න ඔනී

    3.ටැටූස් තියනවනන් මක පන්.

    4.කොන්ඩේ කොට වෙන්නම කැපුවත් කමන් නෑ රෑවුල කට් කපන් නැතුව සම්පූර්නෙන්ම ගාපන්

    5.යින්ටවියුව් 3ක් තියනවා 1 වෙනි එකේ සාමාන්‍ය දැනීම අද්‍යාපන සුදුසුකම් තාමා චෙක් කරන්නේ..

    6.2 හා 3 නේ ෆීට්නස්
    වට 3ක් දුවන්න දෙනවා එක දිගට ග්රව්න්ඩ් එකේ පනුවෝ කාපු දාත් තියනවනන් අයින් කරන් යමන් එතනදි කොහොමත් ගලවනවා.

    7.විහිලුවට ගන්න එපා මේක ඇත්තටම කරනවා කොල්ලෝ සෙට් එකම කාමරයකට දාලා කලිසම ගලවලා මලපහා කරණ විදිහට බිමි ඉඳගන්න කියලා වටේ ඇවිත් අගේ උපල්ලප චෙක් කරණවා පෙරසම පිටිපස්සට යනවද නැද්ද බලනවා ඔවට හිත හදාගෙන පලයන් එතන ගිහි නිකන්වත් බෑ කියන්න එපා

    8.හැම එකටම බය නැතුව කතා කරහන් ඇබරෙන්න එපා

    9.තියන ඔක්කොම මෙඩල්ස් කප් අරන් පලයන් එතනට එන උන් ඔවා පුරවගෙන අරන් එනනේ...

    10.පුලුවන්නන් ගුවන් හමුදාවේ ලොක්කෙක් කන්ටැක් කරන්න බලහන් බන් නිකම්ම ඇතුලේ...

    Good Luck!!!!:)
    :dull:

    matath awa letter eka, Ft. Lt.
    noyanna thiranaya kala,
    danata inna thana hodayi mita wada.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;20602889 said:
    චුකේයියා සොම්බියෝ

    නැග්ගොත් කැත සිද්දිය නේ ද බන් :baffled: :baffled:

    හුස්ම පහත දාල ටිකක් වෙලා අල්ලං හිටපං බහිනව :lol: :lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ
    Flying Officer කියන්නේ pilot ද??? Engineering Qualification තියනවනම් මොකටද බං ඔ්කට යනනේ.. කිසි නිදහසක් නැති වෙනවා. නිවාඩුවක් වත් ගන්න වෙන්නේ නැ අපට ඔ්න වෙලාවට.
    උඹ ආසම නං අව්ලක් නැ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ

    7.විහිලුවට ගන්න එපා මේක ඇත්තටම කරනවා කොල්ලෝ සෙට් එකම කාමරයකට දාලා කලිසම ගලවලා මලපහා කරණ විදිහට බිමි ඉඳගන්න කියලා වටේ ඇවිත් අගේ උපල්ලප චෙක් කරණවා පෙරසම පිටිපස්සට යනවද නැද්ද බලනවා ඔවට හිත හදාගෙන පලයන් එතන ගිහි නිකන්වත් බෑ කියන්න එපා


    උපන් ලප, පෙර සම බලන්න හේතුව මොකක්ද බං???
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    උපන් ලප, පෙර සම බලන්න හේතුව මොකක්ද බං???

    උපන් ලප නන් අපිව නිෂ්චිතවම අදුන ගන්න මාර්ක් කරලා තියාගන්නේ..

    පෙරසම පිටිපස්සට ගියේ නැති වුනාට කමක් නෑ එකත් උන් බලවනවා ඒත් හේතුව නන් නොදනිමි...:)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,750
    11,383
    113
    මන් 2009 ඉන්ටෙර්වීව් එකකට ගියා එයාර් පෝස් එකට..
    Mobile Phones අරගන්නවා පොතක ලියාගෙන ඇතුල් වෙනකොට .. ඉන්ටෙර්වීව් ඉවරවෙලා යනකොට දෙන්නේ..
    Certificate ෆොටෝ කොපි ගන්නවා..
    බර, උස මනිනවා..
    ඊටපස්සේ ඉන්ටර්වීව් රූම් එකට ගියාම ආර්මි කට්ටිය ප්‍රශ්න අහනවා..
    අහන ප්‍රශ්න සාමාන්‍ය දෙනීම් ප්‍රශ්න..
    මගෙන් ඇහුවේ කව්ද හමුදාපති, කව්ද එයාර් ෆොස් ලොක්ක,.. ඒ වගේ ප්‍රශ්න ඇහුවේ.. මට ඕවට උත්තර දන්නේ නෑ .. වැරදි උත්තර කිව්වේ.. Army කට්ටිය හිනා උනා.. බනින්නේ නැ කව්රුත්..
    දැන් නම් මොනවා අහනවද කියලනම් දන්නේ නෑ..


    Army eke un ai ban air force interview ekata awilla prasna ahanne? Nikan boru nokiya hitapan :rofl:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,750
    11,383
    113
    Umba mona engineering daban yanne?

    Civil?
    Electronic?
    Automobile?
    Aeronautical?
    Software?

    Air force ekemona branch ekatada apply kale?
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,235
    40,919
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා මට එකෙන් Job Interview ආවා Airforce - Engineering Side එකෙන්. Apply කරන කාලේ Degree Certificate නැති නිසා Apply කලේ Flying Officer, ඒකට නන් ඕනවටත් වැඩිය සුදුසුකම් තියෙනවා..

    දන්න කෙනෙක්/ Airforce Interview ගිය කෙනෙක් ඉන්නවනන් කියන්න පුලුවන් ද
    Interview එකේ අහන දේවල්,
    කොහොමද යන්න ඕනේ,
    කළ යුතු දේ, නොකල යුතු දේ..
    ඇසිය යුතුදේ, නෑසිය යුතුදේ.. ???


    අනිත් එක තමයි Apply කරන කාලේ Qualification තිබ්බේ නැති උනාට දැන් මම ඉල්ලපු post එකට එකක් උඩින් තියෙන ලුතිනන් තනතුරට ඉල්ලන්න පුලුවන්...

    හදිස්සියේ හරි මට Flying Officer තෝරගත්තොත් ඒකට යන්නද? නැත්තන් ඊළඟ අවුරුද්දෙ ලුතිනන් apply කරන එකද හොඳ?

    Forces වල ඉන්න කෙනෙක් හෝ ඒ ගැන දන්න කෙනෙක් මට පොඩ්ඩක් විස්තර ටිකක් කියනවද? :)
    Air Force eke rag eka wedi ponnayo- thota Officers la 10k witara katata ganna wei. :yes: