AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    1674266411645.png

    මේ තියෙන්නේ Queen of the sky විරුද නාමය ගත්තු Boeing 747 යානාවක්....

    21 වෙනි සියවස උදාවෙනකම් ඒ කිව්වෙ 2000 වෙනකම් ලෝකෙ විශාලතම මගී ගුවන්යානා පවුල උනේ මේ Boeing 747 යානා.

    එතෝට මේ livery එක?

    ඔව්, මේ Sri Lankan Airline පරණ නම වෙච්චි Airlanka එකේ livery එක.

    එඩිටක්ද?

    අපෝ නෑ, අපිට ඒ කාලෙ ලෝකෙ විශාලම මගී ගුවන් යානයත් තිබුනා.
    ඒකත් කුලියට නෙමෙයි අයිතියටම.

    ඒ විතරක් නෙමෙයි ඒ වෙනකොට ඔය B747 යානාවට තරගයක් දෙන්න Airbus එක හදපු A340 යානා පවුලෙ ආසියාවෙම launch customer උනේ අපි.
    ඒත් විතරක් නෙමෙයි ඒ දෙකටම තරගයක් දෙන්නෙ ඇමරිකාවෙ lockheed martin company එක හදපු එයාලගෙ විශාලම wide body passenger airliner එක වෙච්චි lockheed martin tri star ගුවන් යානයෙ ආසියාවෙ launch customer උනෙත් අපි.

    Launch customer කියන එක එසේ මෙසේ දෙයක් නෙමෙයි කියල පොඩ්ඩක් හරි airline industry එක ගැන උනන්දුවක් තියන ඕනි කෙනෙක්ගෙන් අහල දැනගන්න.

    එතෝට ලෝකෙ තිබ්බ ලොකුම ගුවන් යානා සමාගම් 3ම ලොකුම ගුවන් යානා වල regional launch customer වෙච්චි අපිට මග යද්දි කෑලි හැලෙයි කියල හිතෙන පරණ හිච්චි ප්ලේන් කෑලි අහුරක් කුලියට අරන් බිලියන ගාණක් පාඩු ලබන්න උනේ ඇයි?

    අන්න එතනදි තමයි රටේ කරුමෙට ජීවත් වෙන නාකි මෛනයි, දැන් මහපුටුවෙ ඉන්න පොනිල් ගෙවලයයි කරලියට එන්නෙ....

    ගෙවල පොනිල් පොරගෙ මුල් ආණ්ඩු කාලෙ උගෙ ගෝලයො හොරකම් කරල ඕක පාඩු පිට පාඩු ලබද්දි නොසෑහෙන ලාබ ගාණකට ඕක emirates ගුවන් සේවයට විකුණල දානවා.

    Emirates ගුවන් සේවය ගූඇන්පී එක පත් කරපු වැඩ බැරි ටාසන්ල ටික අස් කරලා හරි management එකක් යටතෙ ආයෙ ලාබ ලබාගෙන එනකොට නාකි මෛනා බලේට පත් වෙනවා.

    ඌ කරන්නෙ ඒක emirates ගුවන් සේවයට නොසෑහෙන ගාණක් දීලා අරගෙන උගෙ නෝනගෙ O/L වත් පාස් නැති මල්ලිව ඕකෙ සභාපති කරනවා.
    හැට පැනපු පොර ඒකෙ අවුරුදු 20-25 ගුවන් සේවිකාවො හෝටල් කාමර වලට අරන් ගිහින් "manage" කරන එකට අමතරව කරේ රාජ.පස්ස පවුලෙ පෞද්ගලික අවශ්‍යතා වලට ගුවන් යානා වෙන් කරල දෙන එක. ඒක අන්තිමට නැවතුනේ "නාසා එකේ විද්‍යාඥ" කියල කියාගන්න පිස්සු නන්දෙගෙ පුතණ්ඩියගෙ බල්ලෙක් ගේන්නත් විශේෂ A330 ගුවන් යානයක් ජර්මනියට යවලා.

    ඊට අමතරව හොර ටෙන්ඩර් පන්නන එකේ ඉදන් බේබි කුමාරවරුන්ට "පෞද්ගලික අවශ්‍යතා" වලට ගුවන්සේවිකාවො සපයන එක වෙනකම් සමාජ සේවා කටයුතු රැසක් ඒ කාලෙ උනා. ඔක්කොම පස්සෙ කාලෙක FCID file කටු වල කාවො විතරක් දකින කතා වෙලා ගියෙ පොනිල් ගෙවලයටයි, හිටං ගොබිලයටයි පිං සිද්ධ වෙන්න.

    ඊලඟට නාකි මෛනා 2015 පරදින්න ඔන්න මෙන්න තියලා airbus සමාගම එක්ක firm order (Firm order කියන්නෙ ටිකක් සංකීර්ණ කතාවක්, සරලම සරල කරොත් cnsl කරන්නෙ නෑ කියල ගිවිසුම් ගත order එකක්) දානව ඒ වෙනකොට airbus සමාගමේ තිබ්බ ලොකුම මගී ගුවන් යානයක් වෙච්චි A350 ගුවන් යානා 6ක්. ඒකෙන් 4ක් සාමාන්‍ය මගී ගුවන් යානා විදියටයි, දෙකක් රාජ.පස්ස කරුම පවුලෙ පරිහරණයට (ජනාධිපති පරිහරණයට) අධිසුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානා විදියටයි තමයි order එක තියෙන්නේ. ඒක එහෙම උනා නම් රාජ.පස්ස පවුලෙ ජෙට් දෙක දෙවැනි වෙන්නෙ ඇමරිකන් ජනාධිපතිගෙ airforce one boeing 747 එකට විතරයි. (පාඩු ලබන එක අහන්නත් දෙයක්ද?)

    අන්න ඊට පස්සෙ ආණ්ඩුව පෙරලිලා යහපාලනේ යනවා. ආපු ගමන් පොනිල් ගෙවලයා කරන්නෙ මොකක්ද දන්නවද? ඌ අර airbus firm order එක cnsl කරනවා, firm order එකක් cnsl කරාම ගෙවන්න වෙන දඩේ වෙච්චි මතක හැටියට ඇමරිකන් ඩොලර් මිලියන හාරසිය ගාණක් මහජන මුදල් වලින් ගෙවලා සීන් එක ලස්සනට යට ගහනවා, එකෙක්ට දඩුවමක් නෑ (උගෙ සල්ලි නෙමෙයි නෙ).

    ඊලඟට ගෙවලයට සුපුරුදු පරිදි වැඩ බැරි ටාසන්ල සෙට් එකක් මාරුවෙන් මාරුවට දාල හොරාකන්න ඉඩ දීලා ඒ වෙනකොටත් පාඩු පිට දුවපු airline එක නැත්තටම නැති කරල දානවා. පිස්සු නන්දෙගෙ පාලන කාලෙ ගැන ලියන්න දෙයක් නෑ නෙ....

    ඔන්න ඕක තමා ලෝකෙ විශාලතම ගුවන් යානා නිෂ්පාදක සමාගම්වල විශාලතම ගුවන් යානා වල regional launch customer විදියටත් වැඩ කරපු අපේ flag carrier එකේ කතාන්දරය.

    ඒකෙ downfall එකට වගකියන්න ඕනි පාර්ශව දෙකම දැන් එක පැත්තක ඡන්දෙ ඉල්ලන නිසා ම තමා මේ පල් හෑල්ල ලිව්වෙ.

    (ප.ලි - LTTE attack එක අමතක නෑ, ඒක ලෝකෙ ගුවන්සේවයකට එල්ල වෙච්චි පලවෙනි attack එකවත්, දරුණුම attack එකවත්, අන්තිම attack එකවත් නෙමෙයි, miss management නිසා මිසක් බෝම්බ වලට වට්ටන්න පුළුවන් airline එකක් නෙමෙයි අපිට තිබ්බෙ).

    www.shorturl.at/nSWYZ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අනුර කුමාරගේ පුතාත් ශ්‍රී ලංකන් එකට ආවේ දේශපාලන පත්වීමකින් නේද?
    ඌ හිටියා කියන්නේ මිහින් ලන්කා නේ.. අනිවා දේශපාලන පත්වීමක් වෙන්න පුලුවන්.. මහින්ද නේ ඒ කාලේ ජනපති
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93

    මිහින් ලංකා එකෙන් ශ්‍රී ලංකන් එකට ආව. අනික මේ ත්‍රෙඩ් එකේ තියෙනවා වගේ එයාර්ලංකා එක එමිරේට්ස් ගද්දි පාඩු ලැබුවේ නැහැ. සමහර වසර වල ලාබයි. සමහර වසර වල අලාභයි.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    එයාර් ලංකා සමාගම දිගින් දිගටම පාඩු ලැබුවේ නැහැ. 1990-1995 අතර එයාර් ලංකා සමාගම ලාබ ලැබුවා.
    ඕක එමිරේට්ස් වලට දුන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ. 2008 වගේ මතක. (2008 නෙමේ 1998 කියලා නිවැරදි වෙන්න ඕනි.)

    එයාර්ලංකා එක හදද්දිම ජේආර්ගේ ආණ්ඩුවට කිව්වා මේක කරන්න එපා, රටට මේක දිගටම කරගෙන යන්න විදියක් නැහැ කියලා.
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මිහින් ලංකා එකෙන් ශ්‍රී ලංකන් එකට ආව. අනික මේ ත්‍රෙඩ් එකේ තියෙනවා වගේ එයාර්ලංකා එක එමිරේට්ස් ගද්දි පාඩු ලැබුවේ නැහැ. සමහර වසර වල ලාබයි. සමහර වසර වල අලාභයි.
    na neda meke kiyanne "ඕක පාඩු පිට පාඩු ලබද්දි නොසෑහෙන ලාබ ගාණකට ඕක emirates ගුවන් සේවයට විකුණල දානවා."
    e kiyanne loku labayak thiyan wikunala thiyenawa misak e kale wenakota meka hoda profit ekka operate una neme kiyalai mata hithenne.
    oka profit kale emirates eken manage karapu kale witharai mata mathaka widiyata.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මිහින් ලංකා එකෙන් ශ්‍රී ලංකන් එකට ආව. අනික මේ ත්‍රෙඩ් එකේ තියෙනවා වගේ එයාර්ලංකා එක එමිරේට්ස් ගද්දි පාඩු ලැබුවේ නැහැ. සමහර වසර වල ලාබයි. සමහර වසර වල අලාභයි.
    එමිරේට්ස් ගන්නකොට පාඩුයි. මහින්දයා අරන් විනාසම කරලා දෑම්මා උගේ පෞද්ගලික කෝන්තරේට
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    එමිරේට්ස් ගන්නකොට පාඩුයි. මහින්දයා අරන් විනාසම කරලා දෑම්මා උගේ පෞද්ගලික කෝන්තරේට
    සමහර වසර වල ලාබයි, සමහර වසර වල පාඩුයි. හැබැයි ශුද්ධ වත්කම් ධන. දැන් නං සෘණ වෙලා තියෙන්නේ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    98 නේද් වික්කේ, චන්ද්‍රිකා නේද එතකොට ජනාදිපති 🤔 🤔 🤔

    දේශපාලුවොයි උන් පත්කරපු නිලදාරීනුයි ඔක කෑව කියන එකනම් ඇත්ත :angry::angry::angry:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    සමහර වසර වල ලාබයි, සමහර වසර වල පාඩුයි. හැබැයි ශුද්ධ වත්කම් ධන. දැන් නං සෘණ වෙලා තියෙන්නේ.
    ඔවු කොහොම වුනත් එමිරේට්ස් ලාබ ගත්තා. මහින්දයා ඕක අරන් විනාස කරලා රටට බරක් කලා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සමහර වසර වල ලාබයි, සමහර වසර වල පාඩුයි. හැබැයි ශුද්ධ වත්කම් ධන. දැන් නං සෘණ වෙලා තියෙන්නේ.
    wathkam neme machan annual profit eka hama thissema - ne. oka loss making ekak wenna one issara idanma.
    awuruddak +10 awith anith eke -100 enawanam kisi therumak nane.
     
    • Like
    Reactions: NRTG

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    දේශපාලනේ අත දාන්නෙම සල්ලි තියෙන තැන් වලට. ශ්‍රීලංකන් හොද සල්ලි ගරන්න පුළුවන් තැනක්. අනිත් එක ක්‍රිකට්. මතකද මේ ලගදි පාර්ලිමේන්තුවෙයි හැම තැනම ක්‍රිකට් ගැන කතා උනා. දැනුත් කතා වෙනව. මොකද හේතුව දැන් ක්‍රිකට් එකේ financial fund එක හොදට එකතු වෙලා තියෙන්නෙ මට මතක විදිහට ඩොලර් මිලියන් 30ක් ද කොහෙද ඉතින් මුන්ට ඕන මේකෙන් කීයක් හරි ගසා කන්න. ඒ නිසා හැම වෙලාවෙම මොනවහරි ප්‍රශ්න දානව. මුන්ට ගසා කන්න පුළුවන් විදිහෙ පාලකයො ටිකක් board එකට සෙට් වෙනකන් අනිව ලෙඩේ දනව. කලින් හිටියෙ තිලංග සුමතිපාල ඒ කාලෙ ක්‍රිකට් ලෙල්ලටම වැටුන දැනුත් හරියටම නැතත් පොඩ්ඩක් උඩට ඇවිල්ල තියෙනව මොකද දැන් ඉන්නෙ ටිකක් හොද එකෙක්. හැබැයි පොරව යවන්න සෑහෙන්න ගේමක් දෙනව. ඉතින් ඒ වගෙ තමා ශ්‍රීලංකන් එකත්

    uba wishwaya puraa gaawata ubee ranil apachchith iita dewani naa.
    ------ Post added on Jan 21, 2023 at 7:53 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela

    image.png
     
    mamanam hithanne lankawe gov eka air lines nam karanna thiya hithannawath hoda na, private unta karanna denna one.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    View attachment 195118

    මේ තියෙන්නේ Queen of the sky විරුද නාමය ගත්තු Boeing 747 යානාවක්....

    21 වෙනි සියවස උදාවෙනකම් ඒ කිව්වෙ 2000 වෙනකම් ලෝකෙ විශාලතම මගී ගුවන්යානා පවුල උනේ මේ Boeing 747 යානා.

    එතෝට මේ livery එක?

    ඔව්, මේ Sri Lankan Airline පරණ නම වෙච්චි Airlanka එකේ livery එක.

    එඩිටක්ද?

    අපෝ නෑ, අපිට ඒ කාලෙ ලෝකෙ විශාලම මගී ගුවන් යානයත් තිබුනා.
    ඒකත් කුලියට නෙමෙයි අයිතියටම.

    ඒ විතරක් නෙමෙයි ඒ වෙනකොට ඔය B747 යානාවට තරගයක් දෙන්න Airbus එක හදපු A340 යානා පවුලෙ ආසියාවෙම launch customer උනේ අපි.
    ඒත් විතරක් නෙමෙයි ඒ දෙකටම තරගයක් දෙන්නෙ ඇමරිකාවෙ lockheed martin company එක හදපු එයාලගෙ විශාලම wide body passenger airliner එක වෙච්චි lockheed martin tri star ගුවන් යානයෙ ආසියාවෙ launch customer උනෙත් අපි.

    Launch customer කියන එක එසේ මෙසේ දෙයක් නෙමෙයි කියල පොඩ්ඩක් හරි airline industry එක ගැන උනන්දුවක් තියන ඕනි කෙනෙක්ගෙන් අහල දැනගන්න.

    එතෝට ලෝකෙ තිබ්බ ලොකුම ගුවන් යානා සමාගම් 3ම ලොකුම ගුවන් යානා වල regional launch customer වෙච්චි අපිට මග යද්දි කෑලි හැලෙයි කියල හිතෙන පරණ හිච්චි ප්ලේන් කෑලි අහුරක් කුලියට අරන් බිලියන ගාණක් පාඩු ලබන්න උනේ ඇයි?

    අන්න එතනදි තමයි රටේ කරුමෙට ජීවත් වෙන නාකි මෛනයි, දැන් මහපුටුවෙ ඉන්න පොනිල් ගෙවලයයි කරලියට එන්නෙ....

    ගෙවල පොනිල් පොරගෙ මුල් ආණ්ඩු කාලෙ උගෙ ගෝලයො හොරකම් කරල ඕක පාඩු පිට පාඩු ලබද්දි නොසෑහෙන ලාබ ගාණකට ඕක emirates ගුවන් සේවයට විකුණල දානවා.

    Emirates ගුවන් සේවය ගූඇන්පී එක පත් කරපු වැඩ බැරි ටාසන්ල ටික අස් කරලා හරි management එකක් යටතෙ ආයෙ ලාබ ලබාගෙන එනකොට නාකි මෛනා බලේට පත් වෙනවා.

    ඌ කරන්නෙ ඒක emirates ගුවන් සේවයට නොසෑහෙන ගාණක් දීලා අරගෙන උගෙ නෝනගෙ O/L වත් පාස් නැති මල්ලිව ඕකෙ සභාපති කරනවා.
    හැට පැනපු පොර ඒකෙ අවුරුදු 20-25 ගුවන් සේවිකාවො හෝටල් කාමර වලට අරන් ගිහින් "manage" කරන එකට අමතරව කරේ රාජ.පස්ස පවුලෙ පෞද්ගලික අවශ්‍යතා වලට ගුවන් යානා වෙන් කරල දෙන එක. ඒක අන්තිමට නැවතුනේ "නාසා එකේ විද්‍යාඥ" කියල කියාගන්න පිස්සු නන්දෙගෙ පුතණ්ඩියගෙ බල්ලෙක් ගේන්නත් විශේෂ A330 ගුවන් යානයක් ජර්මනියට යවලා.

    ඊට අමතරව හොර ටෙන්ඩර් පන්නන එකේ ඉදන් බේබි කුමාරවරුන්ට "පෞද්ගලික අවශ්‍යතා" වලට ගුවන්සේවිකාවො සපයන එක වෙනකම් සමාජ සේවා කටයුතු රැසක් ඒ කාලෙ උනා. ඔක්කොම පස්සෙ කාලෙක FCID file කටු වල කාවො විතරක් දකින කතා වෙලා ගියෙ පොනිල් ගෙවලයටයි, හිටං ගොබිලයටයි පිං සිද්ධ වෙන්න.

    ඊලඟට නාකි මෛනා 2015 පරදින්න ඔන්න මෙන්න තියලා airbus සමාගම එක්ක firm order (Firm order කියන්නෙ ටිකක් සංකීර්ණ කතාවක්, සරලම සරල කරොත් cnsl කරන්නෙ නෑ කියල ගිවිසුම් ගත order එකක්) දානව ඒ වෙනකොට airbus සමාගමේ තිබ්බ ලොකුම මගී ගුවන් යානයක් වෙච්චි A350 ගුවන් යානා 6ක්. ඒකෙන් 4ක් සාමාන්‍ය මගී ගුවන් යානා විදියටයි, දෙකක් රාජ.පස්ස කරුම පවුලෙ පරිහරණයට (ජනාධිපති පරිහරණයට) අධිසුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානා විදියටයි තමයි order එක තියෙන්නේ. ඒක එහෙම උනා නම් රාජ.පස්ස පවුලෙ ජෙට් දෙක දෙවැනි වෙන්නෙ ඇමරිකන් ජනාධිපතිගෙ airforce one boeing 747 එකට විතරයි. (පාඩු ලබන එක අහන්නත් දෙයක්ද?)

    අන්න ඊට පස්සෙ ආණ්ඩුව පෙරලිලා යහපාලනේ යනවා. ආපු ගමන් පොනිල් ගෙවලයා කරන්නෙ මොකක්ද දන්නවද? ඌ අර airbus firm order එක cnsl කරනවා, firm order එකක් cnsl කරාම ගෙවන්න වෙන දඩේ වෙච්චි මතක හැටියට ඇමරිකන් ඩොලර් මිලියන හාරසිය ගාණක් මහජන මුදල් වලින් ගෙවලා සීන් එක ලස්සනට යට ගහනවා, එකෙක්ට දඩුවමක් නෑ (උගෙ සල්ලි නෙමෙයි නෙ).

    ඊලඟට ගෙවලයට සුපුරුදු පරිදි වැඩ බැරි ටාසන්ල සෙට් එකක් මාරුවෙන් මාරුවට දාල හොරාකන්න ඉඩ දීලා ඒ වෙනකොටත් පාඩු පිට දුවපු airline එක නැත්තටම නැති කරල දානවා. පිස්සු නන්දෙගෙ පාලන කාලෙ ගැන ලියන්න දෙයක් නෑ නෙ....

    ඔන්න ඕක තමා ලෝකෙ විශාලතම ගුවන් යානා නිෂ්පාදක සමාගම්වල විශාලතම ගුවන් යානා වල regional launch customer විදියටත් වැඩ කරපු අපේ flag carrier එකේ කතාන්දරය.

    ඒකෙ downfall එකට වගකියන්න ඕනි පාර්ශව දෙකම දැන් එක පැත්තක ඡන්දෙ ඉල්ලන නිසා ම තමා මේ පල් හෑල්ල ලිව්වෙ.

    (ප.ලි - LTTE attack එක අමතක නෑ, ඒක ලෝකෙ ගුවන්සේවයකට එල්ල වෙච්චි පලවෙනි attack එකවත්, දරුණුම attack එකවත්, අන්තිම attack එකවත් නෙමෙයි, miss management නිසා මිසක් බෝම්බ වලට වට්ටන්න පුළුවන් airline එකක් නෙමෙයි අපිට තිබ්බෙ).

    www.shorturl.at/nSWYZ
    LTTE did a favour. It was a blessing in disguise. It was the insurance money that really saved UL at that time.