AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මොකද්ද පොර කරලා තිය්න වරද
    මෙකෙ free ad දන්න පුලුවන් නෙද පොරත් එහ්ම දලා නෙද බඩු විකුනල තියන්නේ

    View attachment 160633
    මොඩ් කෙනෙක් උනාම මෙවාගෙ හැසිරිමක් අනුමත කරන්න
    unmatured විදිහට case handle කරන ඇයොන්ද මෙවා moderate කරන්නේ

    Correct word is "Immature".
    Thanx 👍
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    report කරලා වෙන්න ඇති. moduth එක විකුනනවා නම් market එකේම දාල විකුඅන්න ඕන...
    උ එක forum එකේ විකුනුවනම් තම වැරදි... මෙතන mod මුකුත් විකුණලත් නැහැ,
    උඹල මෙතන මොඩ් වැරද්දක් කිව්වම එක නොපිළිගන්න නිකන් බොරු කතානේ කියන්නේ..
    මොකද්ද බොරු කතා. මම කිව්වේ මොඩා ත් බඩු ගෙනල්ල daraz එකේ විකුණන එකෙක්ද දන්නේ නෑ නේ අරුගේ බඩු ගැන review දාපු ත්‍රෙඩ් එකට ඇවිත් කිසි පදනමක් නැතුව චෝදනා කරන්න "කියවල ත්‍රෙඩ්, bump දාගන්නවා" කියලා කියන්න. එක්කෝ ඒක ඌ ඔප්පු කරන්න ඕනේ.

    මේකේ මේ ලගදිත් උන් phone විකුණුවා, විස්කි විකුණුවා, ත්‍රෙඩ් දාලම . කෝ කිසි අවුලක් නෑ .
     
    • Like
    Reactions: Champ HB

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    topic වලින් පනින්න බෑ ඉස්සල්ල පිලිගනින් කෝ burden of proof තියෙන්නේ උඹ ගාව කියල. ඒක පිළිගන්න ලැස්ති නැත්තම් තව සරලව පැහැදිලි කරලා දෙන්නම් :lol:
    නැනේ පුතේ මම කිසි චෝදන්වක් කරන්නේ නැහැ... ඕගොල්ලෝ මොඩ් කියපු දේට විරුද්දව එහෙම කතා කරලා නෙමෙය් thread දල තියන්නේ කියනවා නම් ඕගොල්ලෝ තම proof ඉදිරිපත් කරන්න ඕන..

    මම මෙතන පිටින් ඉන්න කෙනෙක්. ඔගොල්ලන්ගේනේ ප්‍රශ්නේ. :rofl:

    ඔය දිගින් දිගටම මේ ප්‍රශ්නෙනේ කාටවත් අසාදාරනයක් වෙලා නැහැ කියන part එක ලිස්සල යනවා බව පේනවා... :rofl::P

    වැදගත් දේ ඔය චෝදනාවෙන් කාටවත් අසාදාරනයක් වෙලා නැහැ. ඕක ban කරන්න හේතු වෙලත් නැහැ...
    thread එක කොහොමත් close කරන්න ඕන,, එකේ දිගටම marketing පොස්ට් දාපු නිසා... ඉතින් තව මොනවද අසාදාරනයක් උන කියන්නේ?

    මෙතන නිකන් බොරුවට කාට හරි කඩේ යන්න ඕනවට emotional කතන්දරයක් යන්නේ...
    කිසි පදනමක් නැහැ. බලනකොට කාටවත් අසාදාරනයක් වෙලත් නැහැ...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මොකද්ද බොරු කතා. මම කිව්වේ මොඩා ත් බඩු ගෙනල්ල daraz එකේ විකුණන එකෙක්ද දන්නේ නෑ නේ අරුගේ බඩු ගැන review දාපු ත්‍රෙඩ් එකට ඇවිත් කිසි පදනමක් නැතුව චෝදනා කරන්න "කියවල ත්‍රෙඩ්, bump දාගන්නවා" කියලා කියන්න. එක්කෝ ඒක ඌ ඔප්පු කරන්න ඕනේ.

    මේකේ මේ ලගදිත් උන් phone විකුණුවා, විස්කි විකුණුවා, ත්‍රෙඩ් දාලම . කෝ කිසි අවුලක් නෑ .

    Umbata ea huttak wadak naane. Moderator kiyanawa nam uuta kunuharupen benala boru chodana karala pushpika wage hasirenna gatta hindayi ban kare kiyala echcharayi kathaawa.
     
    • Haha
    Reactions: Champ HB

    Sen-lu

    Well-known member
  • report කරලා වෙන්න ඇති. moduth එක විකුනනවා නම් market එකේම දාල විකුඅන්න ඕන...
    උ එක forum එකේ විකුනුවනම් තම වැරදි... මෙතන mod මුකුත් විකුණලත් නැහැ,
    උඹල මෙතන මොඩ් වැරද්දක් කිව්වම එක නොපිළිගන්න නිකන් බොරු කතානේ කියන්නේ..
    අරුත් ඉතින් ඒකෙ මොනාවත් විකුණලා නෑනෙ. Baseless accusation එකක් නේ Mod කරල තියෙන්නෙ. මොඩ් Baseless accusation එකක් කරපු එක නෙවෙයිද මේකෙ මුල.
     
    • Like
    Reactions: Champ HB

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    නැනේ පුතේ මම කිසි චෝදන්වක් කරන්නේ නැහැ... ඕගොල්ලෝ මොඩ් කියපු දේට විරුද්දව එහෙම කතා කරලා නෙමෙය් thread දල තියන්නේ කියනවා නම් ඕගොල්ලෝ තම proof ඉදිරිපත් කරන්න ඕන..

    මම මෙතන පිටින් ඉන්න කෙනෙක්. ඔගොල්ලන්ගේනේ ප්‍රශ්නේ. :rofl:

    ඔය දිගින් දිගටම මගේ මේ ප්‍රශ්නෙනේ කාටවත් අසාදාරනයක් වෙලා නැහැ කියන part එක ලිස්සල යනවා බව පේනවා... :rofl::P

    වැදගත් දේ ඔය චෝදනාවෙන් කාටවත් අසාදාරනයක් වෙලා නැහැ. ඕක ban කරන්න හේතු වෙලත් නැහැ...
    thread එක කොහොමත් close කරන්න ඕන,, එකේ දිගටම marketing පොස්ට් දාපු නිසා... ඉතින් තව මොනවද අසාදාරනයක් උන කියන්නේ?

    මෙතන නිකන් බොරුවට කාට හරි කඩේ යන්න ඕනවට emotional කතන්දරයක් යන්නේ...
    කිසි පදනමක් නැහැ. බලනකොට කාටවත් අසාදාරනයක් වෙලත් නැහැ...
    උන් කතා වෙලා දාපු ත්‍රෙඩ් එකක් කියල කියන්නේ උඹයි උඹේ මෝඩ මොඩයි. අපි කියන්නේ උඹවත් උඹේ මොඩා වත් කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරලා නෑ කියල.

    මම දන්නේ නෑ උන් කතා වෙලා දැම්මද නැද්ද කියල. මම හිතන්නේ උඹ දන්නෙත් නෑ කියල. ඒ නිසා උඹ උන් කතා වෙලා ත්‍රෙඩ් දැම්ම කියනවා නම් proof දාපන්.

    උඹල දෙන්න එහෙම දානකන් අපිට හිතන්න වෙන්නේ එහෙම දෙයක් වෙලා නෑ කියල තමයි. උඹ මොඩාගේ boyfriend ද නැද්ද කියල මම දන්නේ නෑ, නමුත් උඹ boyfriend නෙවෙයි කියල ඔප්පු කරනකන් උඹ boyfriend තමයි කිව්වොත් ඒක හරිද?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,486
    6,341
    113
    මේකේ එවුන් අඩු වෙන්නේ නැහැ... ආත්මේ මාරු කරන් එනවා...
    මාත් මේකට ඇබ්බැහි වෙලා බන්... :(

    ඉස්සෙල්ල මුල ඉඳන් කියවපන්. ඕකට නෙමෙය් ban කරලා තියෙන්නේ...
    කුණුහරප ජංගි කතා කියල mod ට බැනල, උ ad දාන්න සල්ලි ඉල්ලුව කියල බැනල ඔහොම හෙන කතන්දරයක්...
    මටත් දැන් කම්මැලි බන් කියන්න... උඹම මුල ඉඳන් කියවපන් :P

    උඹ වෙන ත්‍රේඩ් එකක්ද කියෙව්වේ.. :ROFLMAO: මෙන්න mod's reason eka එක 👇

    @RLT4U sent this
    This is wrong bro :(
    View attachment 160596
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,374
    41,346
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Banned

    https://elakiri.com/threads/dear-spamchekc.2031992/

    review thread එක දම්මන් එකේ product විකුනන්න පටන් ගත්ත. එත් ban කලේ නැහැ thread close කරලා warn කර විතරය්.
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
    Ammala wikunanna berida metana?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    මොකද්ද බොරු කතා. මම කිව්වේ මොඩා ත් බඩු ගෙනල්ල daraz එකේ විකුණන එකෙක්ද දන්නේ නෑ නේ අරුගේ බඩු ගැන review දාපු ත්‍රෙඩ් එකට ඇවිත් කිසි පදනමක් නැතුව චෝදනා කරන්න "කියවල ත්‍රෙඩ්, bump දාගන්නවා" කියලා කියන්න. එක්කෝ ඒක ඌ ඔප්පු කරන්න ඕනේ.

    මේකේ මේ ලගදිත් උන් phone විකුණුවා, විස්කි විකුණුවා, ත්‍රෙඩ් දාලම . කෝ කිසි අවුලක් නෑ .
    මම කිව්වේ කව්රු විකුණුවත් එක market එකේ විකුනනන් ඕන..
    mod එහෙම කිසි දෙයක් එළකිරි එකේ විකුණලත් නැහැ, නිකන් බොරු කතාවක්නේ ඔය කියන්නේ...

    වෙන දේවල් විකුණන ඒවා modata report කරන්න කියලනේ කියන්නේ.. අපේ කව්රුත් report කරන්නේ නැහැනේ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    mod එහෙම කිසි දෙයක් එළකිරි එකේ විකුණලත් නැහැ, නිකන් බොරු කතාවක්නේ ඔය කියන්නේ...
    උබ කොහොමද කියන්නේ විකුනලා නෑ කියලා. මොඩාගේ profile එකෙන් නැතුව විකුනලද දන්නේ නෑ නේ.
    මම කිව්වේ ඌත් daraz එකේ ඒ දේම කරන එකෙක් වෙන්න පුලුවන්. එහෙම උනාම ඉතින් ඉරිසියාව එන්න පුලුවන් නේ. කාටහරි මෙහෙම හිතෙන්න පුලුවන් ඉතින් උගේ හැසිරීම දැක්කම.
     
    • Wow
    Reactions: Champ HB

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උබ කොහොමද කියන්නේ විකුනලා නෑ කියලා. මොඩාගේ profile එකෙන් නැතුව විකුනලද දන්නේ නෑ නේ.
    මම කිව්වේ ඌත් daraz එකේ ඒ දේම කරන එකෙක් වෙන්න පුලුවන්. එහෙම උනාම ඉතින් ඉරිසියාව එන්න පුලුවන් නේ. කාටහරි මෙහෙම හිතෙන්න පුලුවන් ඉතින් උගේ හැසිරීම දැක්කම.

    Ithin labbo meke uuta ehema karanna puluwan wenna ne uuwa moderator karala thiyenne.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    උඹ වෙන ත්‍රේඩ් එකක්ද කියෙව්වේ.. :ROFLMAO: මෙන්න mod's reason eka එක 👇
    moda මෙකේ කියල තියනවනේ ban කරපු reason එක...
    ඔතන කුණුහරප කියල ගැනුන්ගේ ජංගි පොස්ට් කරන්න කිව්වා.. මම පගාව ඉල්ලුව කියල බොරු මඩ ගැහුව කියල ලියන්නය... :rofl:
     
    Status
    Not open for further replies.