උඹ කොහොමද නෑ කියන්නෙ, ඒක තමයි ඒ කියාල තියෙන්න. ඒක නෙවෙයි දැන් කියපං මේක....මොන වේස පොන්නයෙක්ද බන් උබ. එකෙ තරු තියෙන්නේ යකෝ. තෝ ඒක ට අකුරු දාන්න ගියේ මොකටද ? කොහොම කිව්වත් ඌ කුණුහරපයක් කියලා නෑ .
මම තරු වලට අකුරු දදා ඉන්නේ නෑ බන්.. වචනයක් එනවද කියලා බලලා කියපන්.
මම උදේ වෙනකන් ඉන්නව. අද erozan කාරයත් නෑ ආතල් එකක් ගන්න.
උඹ ඉරෝසාන් ඉන්න දවසට උදේ වෙනකල් ඌත් එක්ක මොන වගේ ආතල් ද ගන්නෙ???


bye