AirPods Pro (2nd generation) with MagSafe Charging Case (USB-C)

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,699
    13,251
    113
    AirPods Pro (2nd generation) තියෙන උන් පොඩ්ඩක් ඇතුලට වරෙල්ලා..
    ඔරිගිනල් යූස් කරන උඹලගේ Airpods Pro එකේ L එකයි R එකයි යටින් තියෙන ටෙක්ස්ට් එක පොඩ්ඩක් දාහන් පොටො එකක්.. එකෙ තියෙන මොඩෙල් නම්බර් එක සේම් නෙවෙයිද? එකියන්නේ දෙකෙම මොඩෙල් නම්බර් එක ex:A3048 ද නැත්නම්.. නැත්නම් L එකේ A3047, R එකේ A3048 මේ විදියටද එන්නෙ?

    පොඩි ෆේක් වගෙ සෙන්ස් එකක් තියෙනවා. ඔරිගිනල්ම තියෙන එකෙක් පොඩ්ඩක් බලලල කියපන්කො..

    මේ අද ගත්තු එකත් ඔය ෆෙක් එකෙ විදියට තමයි තියෙන්නෙ හැබැයි.

    අද ගත්තු එක ලිමිටඩ් වොරන්ට් වල පෙන්නනෙ මෙහෙමනේ ඕයි.. ඇයි බන් ඒ? අද පොන් එකට ලින්ක් කරා නම් අදනේ පෙන්නන ඕන :eek:

    Expires: 11/14/2567 BE


    Apple Asia එකෙන් ගත්තු එකෙක් උන්ගේ පෙජ් එකෙ දාපු රිවිව් එකක් මේ.. මේ සීන් එක ඇත්තද?

    9DsLBQi.png


    dkgkWwB.jpg
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,599
    1
    15,224
    113
    ලංකාවෙ :( දුකක් නෙහ් ඕයි දෙන්නෙ......
    මිට්ටො අන්දනවා හෝ ගාලා.......