airportඑක විකුණලා දැම්ම නම් හරි වගේ

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    airportඑක විකුණලා දැම්ම නම් හරි වගේ

    රාජ්‍ය සම්පත් විකුණන එකට මම තදින්ම විරුද්ධ කෙනෙක්. ඒත් මේවගේ දේවල් දකිද්දි කටුනායක airport එක විකුණම එක හොදයි කියලා හිතෙනවා. එහෙම කියන්න හේතු ගොඩක් මට තියනවා. ජාත්‍යන්තර ගුවන් තොටුපලක් මේවගේ අකාර්යක්‍ෂමව තියනකොට සංචාරකයන්ට මේ රටට එන එකත් එපා වෙනවා. එක පාරක් ආපු කෙනෙක් ආයෙත් එයිද මේ වගේ දේවල් වෙනකොට​. අඩූ තරමේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි ගෙවන්න පහසුකමක්වත් නැහැ. සංචාරකයෝ අඩූ වෙනවා කියන්නෙ ලංකාවේ සංචාරකයන් නිස ආදායම් ලබන හෝටල්, ප්‍රවාහන සේවා වල ආදායම් පහල බහිනවා. ටුවරිස් ගයිඩ් කරන​, සෆාරි ජීප් පැදලා කීයක් හරි හොයා ගන්න මනුස්සයගේ ආදයමට හෙන හුරා පාත් වෙනවා. එළකිරියේ ඇති ඕනි තරම් රට ගිය අය​. එක පාරක් ශ්‍රී ලංකන් එයාලයින් ගිය කෙනෙක්ට ආයෙත් යන්න හිතෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඒකත් මහ එපාම කරපු සේවයක්. මම නම් කියන්නෙ මත්තල විකුණන්නෙ නැතුව කටුනායක ගුවන් තටුපොළ ලංකාවේ පෞද්ගලික සමාගමකට හරි විකුණන්න ඕනි කියලා. කවුරුත් ඒක ගන්න ඉදිරිපත් නොවුවොත් පිටරටකට හරි විකුණන්න ඕනි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,252
    113
    oka haddana thama mahinda hiitye koheda anduwa peralunane
    mee dawas wala aluth terminal eka handanwa 2020 thama open karanne
     
    • Like
    Reactions: SCBmedia

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    oka haddana thama mahinda hiitye koheda anduwa peralunane
    mee dawas wala aluth terminal eka handanwa 2020 thama open karanne

    :)මත්තල සුපිරියි එයාපොට් එක​. ඒක මොකක් හරි ජිල්මාට් එකක් දාලා ප්ලේන් බස්සන්න විදියට හැදුව නම් කිසි අවුලක් නෑ. කුරුල්ලො සීන් එකකුත් තියනවනේ

    REp +++
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එයාපෝට් එක විතරක් නෙමෙයි බං..
    පෞද්ගලීකරණය කරන්න ඕන රාජ්‍ය ආයතන ගොඩක් තියෙනවා..
    පෙට්‍රෝලියම්, විදුලිබල මණ්ඩලේ, ජල සම්පාදනේ,
    මේවට ගිහිල්ලා බලපන් වැඩක් කරගන්න පුළුවන්ද කියලා..
    සේවක අතිරික්තයක් තියෙනවා, එන එන ආණ්ඩු, ඇමතිලා හෙන්චයියෝ වැඩට දාලා..
    උන් නිකන් වාඩිවෙලා ඉන්නවා..
    හොදම උදාහරනේ ශ්‍රීලංකා ටෙලිකොම්.. ඒක පෞද්ගලීකරණය කරපු දා ඉදන් දියුනු වෙනවා..
    ඩයලොග් වගේ දැවැන්ත කම්පනි එක්ක කරට කර ඉන්නවා..
    අලුත් තාක්ෂනය ඉක්මනට අදුන්වලා දෙනවා.. ලාභ ලබන එක අහන්න දෙයක් නැහැ..
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    oka haddana thama mahinda hiitye koheda anduwa peralunane
    mee dawas wala aluth terminal eka handanwa 2020 thama open karanne

    terminal 1k heduwata haiyanne ne Ulam*

    kisi piliwelak ne, hema thenama gana kapanna balanne
    suddek toilet akata giyath cleaner kenek passen, security la gana kapanawa rata idala ana genungen

    imigration officerslata katha kara ganna be, english bageta kathawa
    lankawata wediyen anne chinese tourist la, aduma gane chinese wachana 10k katha karanna puluwan officesla ne... china unta english therenne ne... ithin unwa hitawala thiyanawa... un aye lankawata aida???
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    එයාපෝට් එක විතරක් නෙමෙයි බං..
    පෞද්ගලීකරණය කරන්න ඕන රාජ්‍ය ආයතන ගොඩක් තියෙනවා..
    පෙට්‍රෝලියම්, විදුලිබල මණ්ඩලේ, ජල සම්පාදනේ,
    මේවට ගිහිල්ලා බලපන් වැඩක් කරගන්න පුළුවන්ද කියලා..
    සේවක අතිරික්තයක් තියෙනවා, එන එන ආණ්ඩු, ඇමතිලා හෙන්චයියෝ වැඩට දාලා..
    උන් නිකන් වාඩිවෙලා ඉන්නවා..
    හොදම උදාහරනේ ශ්‍රීලංකා ටෙලිකොම්.. ඒක පෞද්ගලීකරණය කරපු දා ඉදන් දියුනු වෙනවා..
    ඩයලොග් වගේ දැවැන්ත කම්පනි එක්ක කරට කර ඉන්නවා..
    අලුත් තාක්ෂනය ඉක්මනට අදුන්වලා දෙනවා.. ලාභ ලබන එක අහන්න දෙයක් නැහැ..

    1000% agreed, rajayak kiyanne minissunta pahasukam dena thenak misak nikamunta kanna dena thenak newei
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රාජ්‍ය ආරක්ෂාවයි, බැන්කුවකුයි විතරක් ආණ්ඩුවට තිබ්බම හොදටම ඇති.. ලංකාවේ මාළු අල්ලනෙත් ආණ්ඩුවෙන්, පෝයට බන කියන්නෙත් ආණ්ඩුවෙන්, මිනිස්සු ට්‍රාන්ස්පෝට් කරන්නෙත් ආණ්ඩුවෙන්, වැසිකිලි හදන්නෙත් ආණ්ඩුවෙන්.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    රාජ්‍ය ආරක්ෂාවයි, බැන්කුවකුයි විතරක් ආණ්ඩුවට තිබ්බම හොදටම ඇති.. ලංකාවේ මාළු අල්ලනෙත් ආණ්ඩුවෙන්, පෝයට බන කියන්නෙත් ආණ්ඩුවෙන්, මිනිස්සු ට්‍රාන්ස්පෝට් කරන්නෙත් ආණ්ඩුවෙන්, වැසිකිලි හදන්නෙත් ආණ්ඩුවෙන්.

    Sirawatama
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Minissu chandeta weda karanne anduwe job ekak ganna.

    Giya sere UNP ekata weda karapu godak aya me sere na. Anduwe job dunne nethi nisa.

    Lankawe chanda dinanna nan puluwan tharan anduwe job denna ona.

    එයාපෝට් එක විතරක් නෙමෙයි බං..
    පෞද්ගලීකරණය කරන්න ඕන රාජ්‍ය ආයතන ගොඩක් තියෙනවා..
    පෙට්‍රෝලියම්, විදුලිබල මණ්ඩලේ, ජල සම්පාදනේ,
    මේවට ගිහිල්ලා බලපන් වැඩක් කරගන්න පුළුවන්ද කියලා..
    සේවක අතිරික්තයක් තියෙනවා, එන එන ආණ්ඩු, ඇමතිලා හෙන්චයියෝ වැඩට දාලා...

    1000% agreed, rajayak kiyanne minissunta pahasukam dena thenak misak nikamunta kanna dena thenak newei
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    Minissu chandeta weda karanne anduwe job ekak ganna.

    Giya sere UNP ekata weda karapu godak aya me sere na. Anduwe job dunne nethi nisa.

    Lankawe chanda dinanna nan puluwan tharan anduwe job denna ona.

    Wahal manasikathwe...
    lankawa goda yanne neththe oka thama

    nikan education dila thiyanawa, igena ganne ne... ita passe yanawa deshapalakayo passe job janna...
    mona karumada mewa
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේ තියෙන්නෙ පරන ආන්ඩුවෙන් airport එක අලුත් කරන්න හදපු ප්ලෑන් එක. මේකෙ නෙලුම් මලක් තියෙනව කියල තමා මුන් මේක කරන්නෙ නැතුව ඉන්නෙ. මේකට ඕනෙ සල්ලි ටිකත් වලින් කලින් ආන්ඩුවෙන් Japaneese loan ekakin අරන් දීල තියෙන්නෙ...

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Sirawatama
    මේ උත්ටලා කීවට තේරුම් ගන්නේ නැ. ආණ්ඩු කියන්නේ බිස්නස් කරන උන් නෙමෙයි. ගවර්න් කරන උන්. ආණ්ඩු වලට බිස්නස් කරන්න උගන්නලා දැන් මිනිස්සු ආණ්ඩු කරන උන්ට බනිනවා බිස්නස් කරනවා කියලා. ආණ්ඩු බිස්නස් වලින් ඇත් උනොත් කොහෙන් හොරා කන්නද? ආණ්ඩු කරන්න ඕනා ගවර්න් කරන එක.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේ උත්ටලා කීවට තේරුම් ගන්නේ නැ. ආණ්ඩු කියන්නේ බිස්නස් කරන උන් නෙමෙයි. ගවර්න් කරන උන්. ආණ්ඩු වලට බිස්නස් කරන්න උගන්නලා දැන් මිනිස්සු ආණ්ඩු කරන උන්ට බනිනවා බිස්නස් කරනවා කියලා. ආණ්ඩු බිස්නස් වලින් ඇත් උනොත් කොහෙන් හොරා කන්නද? ආණ්ඩු කරන්න ඕනා ගවර්න් කරන එක.

    It's governments duty to provide infrastructure and airport comes under infra...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    It's governments duty to provide infrastructure and airport comes under infra...

    That's the most foolish statement most Sri Lankan day to day use. Airport should govern by government. Not own by them. If government want to build a airport they should find a investor and do so. Its not the way to obtain money from treasury and build by its own. That's not infrastructure.