That's the most foolish statement most Sri Lankan day to day use. Airport should govern by government. Not own by them. If government want to build a airport they should find a investor and do so. Its not the way to obtain money from treasury and build by its own. That's not infrastructure.
Its not fucking UNP you moron. All governments should do so. If they want an airport, buy a share.UNP thinking this is...
As long as everything is sold to foreign companies UNP can retain...
මේ තියෙන්නෙ පරන ආන්ඩුවෙන් airport එක අලුත් කරන්න හදපු ප්ලෑන් එක. මේකෙ නෙලුම් මලක් තියෙනව කියල තමා මුන් මේක කරන්නෙ නැතුව ඉන්නෙ. මේකට ඕනෙ සල්ලි ටිකත් වලින් කලින් ආන්ඩුවෙන් Japaneese loan ekakin අරන් දීල තියෙන්නෙ...
මේ උත්ටලා කීවට තේරුම් ගන්නේ නැ. ආණ්ඩු කියන්නේ බිස්නස් කරන උන් නෙමෙයි. ගවර්න් කරන උන්. ආණ්ඩු වලට බිස්නස් කරන්න උගන්නලා දැන් මිනිස්සු ආණ්ඩු කරන උන්ට බනිනවා බිස්නස් කරනවා කියලා. ආණ්ඩු බිස්නස් වලින් ඇත් උනොත් කොහෙන් හොරා කන්නද? ආණ්ඩු කරන්න ඕනා ගවර්න් කරන එක.
මුන් කියන හැටියට කාගිල්ස් එක කීල්ස් එක සිරස,දෙරණ එක වගේ හරි කමක් නැ ආණ්ඩුවට ගන්නවානම්. ගොබ්බයන්ට තේරෙන්නේ කොයි වෙලේ හරි තමන් මහන්සියෙන් ගොඩ දාපු කඩේ, වියපාරේ ආණ්ඩුවට දෙන්න කියපු දාට තමා.Sirawata
මුන් කියන හැටියට කාගිල්ස් එක කීල්ස් එක සිරස,දෙරණ එක වගේ හරි කමක් නැ ආණ්ඩුවට ගන්නවානම්. ගොබ්බයන්ට තේරෙන්නේ කොයි වෙලේ හරි තමන් මහන්සියෙන් ගොඩ දාපු කඩේ, වියපාරේ ආණ්ඩුවට දෙන්න කියපු දාට තමා.
ලංකාවේ විතරක් නෙමේ, වෙනින් රටවලත් එයාර්පෝර්ට් උනත් මෙහෙම තමා. චංගි වගේ එයාර්පෝර්ට් කිහිපයක් ඇරෙන්න.
අපි උනත් දුර ගුවන් ගමනක් යද්දී ට්රාන්ස්සිට් වලදී මෙහෙම තමා ඉන්නේ. වැටුන තැන නිදා ගන්නවා බිම හරි. ඒක ගානක් නැහැ.
මේවා හදන්න පුළුවන් රටවල් නෙමෙයි.me katha karana godak un loke dekala nethi un, akai wela thiyenne...
un hithanne lankawe mara minissu inne kiyala, un hithanne inne un tharam danna aun loketh ne kiyala
but hadissiyewath lankawen pita yanna unoth balu wela anne
Changith ahema thama, aye wenasak ne... wetuna thena nida ganna aka koheth nida gannawa...
meke aula thiyenne aka newei, a nida ganna manusayata kisi pahasukamak nethi aka
ඒක නම් ඇත්ත තමයි. වෙන රටක ඉදලා ලංකාවට එද්දී ඒ අඩු පාඩු තේරෙනවා. ඒත් ඉතිං ලංකාවට සල්ලි කොහෙන්ද දියුණු රටවල තියෙන පහසුකම් මෙහෙ දෙන්න. එහෙම බලද්දී ඉන්දියාවේ එයාර්පෝට් එක්ක බලද්දී ලංකාව සැහෙන්න හොදයි. පිරිසිදුයි.
හැබැයි ලංකාවේ එයාර්පෝට් එකේ හැටියට මේ කරනවා වගේ තුන් ගුණයකට වඩා ෆ්ලයිට්ස් හැන්ඩ්ල් කරන්න හැකියාව තියෙනවා.
උදාහරණයක් විදියට දැන් ෆ්ලයිට්ස් 100 ක් හැන්ඩ්ල් කරනවා නං 300 ක් උනත් ලේසියෙන්ම පුළුවන් කියනවා නේද? ඒ කියන්නේ තාම කටුනායක එයාර්පෝට් එකේ ධාරිතාවෙන් 35% වගේ රන් වෙන්නේ.
එයාර්පෝට් නම් ඉතින් මදු.. මදු නම් පරිස්සමෙන් එයාර්හොස්ටස්ල .menna meka nan waradi machan lankawe airport eke thiyena ida madi machan capacity panala godak kal, danata development project eka yanawa.

menna meka nan waradi machan lankawe airport eke thiyena ida madi machan capacity panala godak kal, danata development project eka yanawa.
එයාර්පෝට් නම් ඉතින් මදු.. මදු නම් පරිස්සමෙන් එයාර්හොස්ටස්ල .![]()

එහෙමද මචං. මේ ප්රොජෙක්ට් ගැන නිවුස් මම දැක්ක ටයිම්ස් එකේ යනවා.
Dan inna air hostess la hodayi ban irida pole badu wikunanna.
elaz