can handle flight, but not passengers...
need new terminal
flight handle karannath amaru seen ekak thiyenne ban, aluth apron ekak enawa lagadima me dawaswala construction yanawa




can handle flight, but not passengers...
need new terminal




ඕක එක්ස්පෑන්ඩ් වෙනවා නේද බන් කිබුලාපිටිය පැත්තට එනකන්ම. මට එකෙක් කිව්වා කිබුලපිටිය හන්දිය තමාලු අවසාන පොයින්ට් එක.flight handle karannath amaru seen ekak thiyenne ban, aluth apron ekak enawa lagadima me dawaswala construction yanawa![]()
ඕක එක්ස්පෑන්ඩ් වෙනවා නේද බන් කිබුලාපිටිය පැත්තට එනකන්ම. මට එකෙක් කිව්වා කිබුලපිටිය හන්දිය තමාලු අවසාන පොයින්ට් එක.
එල. එල.na machan me stage eke nan negambo road pahthata expand wenne.
can handle flight, but not passengers...
need new terminal
uba kiyanne indiawe domestic airport gena ban... aluth chennai airport aka balapanko

නාන්න කන්න උකන්න ඕනා එකක් පුළුවන් බන් ලොන්ජ් වල. CMB එවල අවුලක් නැ.. එමිරේට්ස් එකේ ප්රෙයාර් රුම් එකකුත් තියෙනවාඅනේ මන්ද නෙත් එකේ ගොබ්බයො මොන අරමුණකට මේවා දානවද කියලා..අපේ ඒයාර් පොර්ට් එක පජාතයි එක ඇත්ත මෙතන පෙන්න ඒවානම් අමු පච ටුවරීස්ට් ලට ඇදුම් මාරු කරන්න කොහෙවත් වෙනම dresing රූම්ස්නැ වෝශ රුම්එකේ තාමා change කරගන්න ඕනේ..හුගක් සුද්දෝ එළිපිටම ඇදුම් මාරු කරනවා වොෂ් රුම් යන්න කම්මැලි කමට..ටොයිලට් එකක් කැඩිලා තියෙන්න පුලුහන් නමුත් හොද ඒවා 4ක් විතර තියනවා..මුට බගර් කන්න ඕනෙනම් උඩ තියන බර්ගර් කින් එකට යන්න ඕනේ එකට චේකීන් වෙන්න ඕනේ එකේ වරදක් නැනේ මොකද එයාර් පොර්ට් යන්නේ බර්ගර් කන්න නෙමේ නේ...උඩ ඕනෑතරම් හොද හෝටල් තියනවා හිහින් ඉදගන කන්න හැබැයි ලාබේට නැ උදා-CHC/piza hut/buger king කොහොමත් චංගි/සවර්ණහූමී/නරිටා වගේ ඒවා එක්ක CMB සංසන්දනය කරන්න බැ
flight handle karannath amaru seen ekak thiyenne ban, aluth apron ekak enawa lagadima me dawaswala construction yanawa![]()

Oya suththa heduwe neththe pahugiya anduwa, hethuwa airport ake nama BANDARANAYAKA wima... danna deyak katha karapan
Oka heduwanam maththalak nohada ada kochchara diunuda

indian witharai neda by bus.gates nam madi. bus eken ekkan gihin naggawanne. ara lotus terminal eka ikmanata haduwanam hari![]()
indian witharai neda by bus.
ta hu.. KUL eka gate ekata genne nadda?na malaysia, thailand wala yannath bus wala aran giye. sri lankan and thai airways
gates nam madi. bus eken ekkan gihin naggawanne. ara lotus terminal eka ikmanata haduwanam hari![]()





ගංජා කොලෙන් හරි කමක් නැ මල්ලිdan lotus na machan dan kehel kole![]()
ta hu.. KUL eka gate ekata genne nadda?
can handle flight, but not passengers...
need new terminal