Airport ඉදන් ගමට යන්න ලාබම විදිහ මොකද්ද බන්

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,895
    4,244
    113
    එයාපෝට් එකේ ඉදන් සජියට කෝල් කරලා කියපන් උඹ ගමේ නිදානයක් තියෙන තැනක් දන්නවා කියලා.

    airport එකෙන් එලියට එන්න
    ආපු පාරෙම අනිත් පැත්තට වරෙන් බන්
    🤔

    uba mara manussayek ne :lol: awa widihata palayan itin :lol:
    Naa bn badu gdk thiynawa.khmda ynne kiyla klpna kare.pick me danda puluwnda
    ------ Post added on Apr 20, 2022 at 3:55 PM
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අනුරාදපුරේ පොලිසියේ OIC ට කෝල් එකක් ගනිං..... අරගෙන දන්නා කුණුහරප ඔක්කොම කියල හොඳට බැනහන්..... අන්තිමට "ප#ය.... තෝ දන්නවද කවුද කතාකරන්නේ කියලා" අහපං..... දන්නේ නෑ කිවුවම උඹේ නම ගම විස්තර කියලා... මම දැන් ඉන්නේ කටුනායක... පුලුවන්නම් වරෙන්... ඇවිල්ල හැප්පිලා බලහං.... උඹ හැප්පුනේ වරදි මිනිහා එක්ක..... කියල කියහන්..... ආයේ මොනාද පොලිස් ජීප් එකෙන් ඇවිල්ල වඩම්මාගෙන යයි....
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අයියා ගාව සල්ලි නැද්ද වාහනයක් rent කරන්න
     
    • Like
    Reactions: Idias