Questions Airport එකෙන් LKR දීල USD ගන්ඩ පුලුවන්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Airport එකෙන් රට යන කෙන්ක්ට LKR දීල USD ගන්ඩ පුලුවන්ද?
    නැත්තම් වෙන කොහෙන්ද ගන්නෙ?
    ස්තුතු
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    පුළුවන්. බැංකු තියෙනවනේ. හැබැයි ගාන නං වැඩියි.

    දැන් ඉස්සර වගේ නෙමේ. කොටුවේ මනි එක්ස්චේන්ජ් වලින් ගන්නත් අමාරුයි.

    එයාර්පෝර්ට් එකේ බැංකු වලින් ගන්නවා නං ප්‍රින්ට් කරපු රිසිට් එකක් ඉල්ලා ගන්න අනිවාර්යයෙන්ම.
     
    • Like
    Reactions: RottenCOLT