Airport එකෙන් රට යන කෙන්ක්ට LKR දීල USD ගන්ඩ පුලුවන්ද? නැත්තම් වෙන කොහෙන්ද ගන්නෙ? ස්තුතු
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Feb 17, 2023 #1 Airport එකෙන් රට යන කෙන්ක්ට LKR දීල USD ගන්ඩ පුලුවන්ද? නැත්තම් වෙන කොහෙන්ද ගන්නෙ? ස්තුතු
saman.kumara333 Well-known member May 2, 2018 926 616 93 Feb 17, 2023 #2 Airport bank walin puluwan. Dan ganna usd tiyenawa da danna Reactions: RottenCOLT
M maverick44 Well-known member Dec 10, 2021 670 706 93 Feb 17, 2023 #3 Thiyenawa but there's a limit. As I remember less than 1000 usd so better to find what you need beforehand. Reactions: RottenCOLT
Thiyenawa but there's a limit. As I remember less than 1000 usd so better to find what you need beforehand.
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Feb 17, 2023 #4 maverick44 said: Thiyenawa but there's a limit. As I remember less than 1000 usd so better to find what you need beforehand. Click to expand... $500 athi. Ehenam aulak na. Ee laga exchnge thiyeda?
maverick44 said: Thiyenawa but there's a limit. As I remember less than 1000 usd so better to find what you need beforehand. Click to expand... $500 athi. Ehenam aulak na. Ee laga exchnge thiyeda?
Alameen Well-known member Jan 8, 2023 703 1,204 93 Feb 17, 2023 #5 පුළුවන්. බැංකු තියෙනවනේ. හැබැයි ගාන නං වැඩියි. දැන් ඉස්සර වගේ නෙමේ. කොටුවේ මනි එක්ස්චේන්ජ් වලින් ගන්නත් අමාරුයි. එයාර්පෝර්ට් එකේ බැංකු වලින් ගන්නවා නං ප්රින්ට් කරපු රිසිට් එකක් ඉල්ලා ගන්න අනිවාර්යයෙන්ම. Reactions: RottenCOLT
පුළුවන්. බැංකු තියෙනවනේ. හැබැයි ගාන නං වැඩියි. දැන් ඉස්සර වගේ නෙමේ. කොටුවේ මනි එක්ස්චේන්ජ් වලින් ගන්නත් අමාරුයි. එයාර්පෝර්ට් එකේ බැංකු වලින් ගන්නවා නං ප්රින්ට් කරපු රිසිට් එකක් ඉල්ලා ගන්න අනිවාර්යයෙන්ම.
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,571 113 [email protected] Feb 17, 2023 #6 Colombo thiyanawa parana cargills eka hariye.... Reactions: RottenCOLT
your_love Well-known member Apr 7, 2012 14,082 1 11,102 113 Feb 17, 2023 #7 Airport eken maru karapan, wade lesi. Reactions: RottenCOLT
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,046 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 17, 2023 #9 පුළුවන් Reactions: War Fighter and RottenCOLT
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Feb 17, 2023 #10 Airport eken gatta. 381/usd Reactions: War Fighter
Tharaka1220 Well-known member Oct 19, 2007 2,726 141 63 සිහිනයක Feb 17, 2023 #11 Download_Now said: Airport eken gatta. 381/usd Click to expand... chargers ? and the bank ?
2osama Well-known member Oct 25, 2010 81,591 72,790 113 මාලඹේ Feb 17, 2023 #12 Airport එකෙන් ගන්න ඉන්න එපා Bank එකකට කියලා අරගන්න
King_cobra Well-known member Apr 1, 2015 17,195 1,882 113 මාතොට Feb 17, 2023 #13 Airport eke un wenama charge ekak gannawa ne