Airport එකේ dialog sim ගන්න තැනක් තියෙනවද ? මට ඕනේ මගේ පරණ නම්බර් එක ගන්න. sim එක නැති උනා.
TNHM Well-known member Jan 3, 2017 5,361 15,636 113 Jul 24, 2023 #1 Airport එකේ dialog sim ගන්න තැනක් තියෙනවද ? මට ඕනේ මගේ පරණ නම්බර් එක ගන්න. sim එක නැති උනා.
wqe123 Well-known member Aug 21, 2015 9,842 13,030 113 ලංකාවේ.. ලංකාවේ Jul 24, 2023 #2 මාස 6කට වැඩි වෙන්න ඕනා උබ සින්හපුරු ගියා කිව්වා නිසා එහෙම නම් එක මේ වෙනකොට වෙන එකක් පාවිච්චි කරනවා වෙන්න ඕනා බොහෝවේලාවට. උන් ඒවා දැන් මාස 6න් දෙනවා...
මාස 6කට වැඩි වෙන්න ඕනා උබ සින්හපුරු ගියා කිව්වා නිසා එහෙම නම් එක මේ වෙනකොට වෙන එකක් පාවිච්චි කරනවා වෙන්න ඕනා බොහෝවේලාවට. උන් ඒවා දැන් මාස 6න් දෙනවා...
tharakaf Well-known member Oct 19, 2020 37,070 76,626 113 Jul 24, 2023 #3 TNHM said: Airport එකේ dialog sim ගන්න තැනක් තියෙනවද ? මට ඕනේ මගේ පරණ නම්බර් එක ගන්න. sim එක නැති උනා. Click to expand... e-sim ?
TNHM said: Airport එකේ dialog sim ගන්න තැනක් තියෙනවද ? මට ඕනේ මගේ පරණ නම්බර් එක ගන්න. sim එක නැති උනා. Click to expand... e-sim ?
TNHM Well-known member Jan 3, 2017 5,361 15,636 113 Jul 24, 2023 #4 wqe123 said: මාස 6කට වැඩි වෙන්න ඕනා උබ සින්හපුරු ගියා කිව්වා නිසා එහෙම නම් එක මේ වෙනකොට වෙන එකක් පාවිච්චි කරනවා වෙන්න ඕනා බොහෝවේලාවට. උන් ඒවා දැන් මාස 6න් දෙනවා... Click to expand... යනකොට අවුරුද්දකට ඇති වෙන්න සල්ලි දැම්මා. නැති වෙලා මාස 3ක් වගේ වෙන්නේ. වෙන එකෙකට දිඉලා නම් හරි ලබ්බක් තමයි වෙන්නේ
wqe123 said: මාස 6කට වැඩි වෙන්න ඕනා උබ සින්හපුරු ගියා කිව්වා නිසා එහෙම නම් එක මේ වෙනකොට වෙන එකක් පාවිච්චි කරනවා වෙන්න ඕනා බොහෝවේලාවට. උන් ඒවා දැන් මාස 6න් දෙනවා... Click to expand... යනකොට අවුරුද්දකට ඇති වෙන්න සල්ලි දැම්මා. නැති වෙලා මාස 3ක් වගේ වෙන්නේ. වෙන එකෙකට දිඉලා නම් හරි ලබ්බක් තමයි වෙන්නේ
wqe123 Well-known member Aug 21, 2015 9,842 13,030 113 ලංකාවේ.. ලංකාවේ Jul 24, 2023 #5 TNHM said: යනකොට අවුරුද්දකට ඇති වෙන්න සල්ලි දැම්මා. නැති වෙලා මාස 3ක් වගේ වෙන්නේ. වෙන එකෙකට දිඉලා නම් හරි ලබ්බක් තමයි වෙන්නේ Click to expand... උබ අවුරුදු 100 කට හරියන්න සල්ලි දුන්නත් වේ#සිගේ පුතාලා මාස 6ක් පාවිච්චි නොකර හිටියොත් සල්ලි ටිකත් නෑ නම්බර් එකත් නෑ.... කරන්න තියෙන්නේ රෝමින් on කරලා මාස 5කට වරක් තත්පර 1ක ඇමතුමක් ගන්න එක.
TNHM said: යනකොට අවුරුද්දකට ඇති වෙන්න සල්ලි දැම්මා. නැති වෙලා මාස 3ක් වගේ වෙන්නේ. වෙන එකෙකට දිඉලා නම් හරි ලබ්බක් තමයි වෙන්නේ Click to expand... උබ අවුරුදු 100 කට හරියන්න සල්ලි දුන්නත් වේ#සිගේ පුතාලා මාස 6ක් පාවිච්චි නොකර හිටියොත් සල්ලි ටිකත් නෑ නම්බර් එකත් නෑ.... කරන්න තියෙන්නේ රෝමින් on කරලා මාස 5කට වරක් තත්පර 1ක ඇමතුමක් ගන්න එක.
TNHM Well-known member Jan 3, 2017 5,361 15,636 113 Jul 24, 2023 #6 wqe123 said: උබ අවුරුදු 100 කට හරියන්න සල්ලි දුන්නත් වේ#සිගේ පුතාලා මාස 6ක් පාවිච්චි නොකර හිටියොත් සල්ලි ටිකත් නෑ නම්බර් එකත් නෑ.... කරන්න තියෙන්නේ රෝමින් on කරලා මාස 5කට වරක් තත්පර 1ක ඇමතුමක් ගන්න එක. Click to expand... හුකා එහෙනම්. Reactions: wqe123
wqe123 said: උබ අවුරුදු 100 කට හරියන්න සල්ලි දුන්නත් වේ#සිගේ පුතාලා මාස 6ක් පාවිච්චි නොකර හිටියොත් සල්ලි ටිකත් නෑ නම්බර් එකත් නෑ.... කරන්න තියෙන්නේ රෝමින් on කරලා මාස 5කට වරක් තත්පර 1ක ඇමතුමක් ගන්න එක. Click to expand... හුකා එහෙනම්.