Airport එකේ dialog sim

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,361
    15,636
    113
    Airport එකේ dialog sim ගන්න තැනක් තියෙනවද ? මට ඕනේ මගේ පරණ නම්බර් එක ගන්න. sim එක නැති උනා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,842
    13,030
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාස 6කට වැඩි වෙන්න ඕනා උබ සින්හපුරු ගියා කිව්වා නිසා
    එහෙම නම් එක මේ වෙනකොට වෙන එකක් පාවිච්චි කරනවා වෙන්න ඕනා බොහෝවේලාවට. උන් ඒවා දැන් මාස 6න් දෙනවා...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,071
    76,638
    113
    Airport එකේ dialog sim ගන්න තැනක් තියෙනවද ? මට ඕනේ මගේ පරණ නම්බර් එක ගන්න. sim එක නැති උනා.
    e-sim 🤔 ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,636
    113
    මාස 6කට වැඩි වෙන්න ඕනා උබ සින්හපුරු ගියා කිව්වා නිසා
    එහෙම නම් එක මේ වෙනකොට වෙන එකක් පාවිච්චි කරනවා වෙන්න ඕනා බොහෝවේලාවට. උන් ඒවා දැන් මාස 6න් දෙනවා...
    යනකොට අවුරුද්දකට ඇති වෙන්න සල්ලි දැම්මා. නැති වෙලා මාස 3ක් වගේ වෙන්නේ.
    වෙන එකෙකට දිඉලා නම් හරි ලබ්බක් තමයි වෙන්නේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,842
    13,030
    113
    ලංකාවේ.. ලංකාවේ
    යනකොට අවුරුද්දකට ඇති වෙන්න සල්ලි දැම්මා. නැති වෙලා මාස 3ක් වගේ වෙන්නේ.
    වෙන එකෙකට දිඉලා නම් හරි ලබ්බක් තමයි වෙන්නේ
    උබ අවුරුදු 100 කට හරියන්න සල්ලි දුන්නත් වේ#සිගේ පුතාලා මාස 6ක් පාවිච්චි නොකර හිටියොත් සල්ලි ටිකත් නෑ නම්බර් එකත් නෑ....
    කරන්න තියෙන්නේ රෝමින් on කරලා මාස 5කට වරක් තත්පර 1ක ඇමතුමක් ගන්න එක.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,636
    113
    උබ අවුරුදු 100 කට හරියන්න සල්ලි දුන්නත් වේ#සිගේ පුතාලා මාස 6ක් පාවිච්චි නොකර හිටියොත් සල්ලි ටිකත් නෑ නම්බර් එකත් නෑ....
    කරන්න තියෙන්නේ රෝමින් on කරලා මාස 5කට වරක් තත්පර 1ක ඇමතුමක් ගන්න එක.
    හුකා එහෙනම්. :sorry:
     
    • Sad
    Reactions: wqe123