airport cctv

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන් මගේ පට්ට ආසාවක් තියනවා බන් ප්ලේන් වලට.සමහර වෙලාවල්වලට flightradar24 එකේ ප්ලේන් එහෙ මෙහෙ යන දිහා බලන් ඉන්නවා සමහර වෙලාවට එක ප්ලේන් එකක් ට්‍රැක් කරගෙන එක බානකන් බලන් ඉන්නවා :rofl: බලපන් ලෝකේ මිනිස්සු කොඉතරම් එහෙ මෙහෙ අවිදිනවද කියලා .මම මේ උබලගෙන් අහන්න අවේ එක නෙවේ නැද්ද බන් ලෝකේ ප්‍රදාන පෙලේ (නිව්යෝර්ක් ,ඕස්ට්‍රේලියා ,නිව්සිලන් )වගේ රටවල එයාපෝර්ට් වල CCTV බලන්න පුළුවන් විදියක්

    cctv-camera-istanbul-turkey-airport-security-equipments-56902130.jpg
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඉස්සර මේකේ හොරෙන් CCTV බලන හැටි කෙනෙක් කියලා දුන්නා මට මතකයි නම මතක නෑ
    හැබැයි එයා කියපු විදිහට ගොදක් වෙලා බලන්න බෑලු ටයිම් අවුට් වෙලා ලොස්ට් වෙනවලු කනෙක්ෂන් එක.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඉස්සර මේකේ හොරෙන් CCTV බලන හැටි කෙනෙක් කියලා දුන්නා මට මතකයි නම මතක නෑ
    හැබැයි එයා කියපු විදිහට ගොදක් වෙලා බලන්න බෑලු ටයිම් අවුට් වෙලා ලොස්ට් වෙනවලු කනෙක්ෂන් එක.

    ado eka hoyala dipanko..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    එහෙම එකක් නම් හොයා ගන්න බැරි උනා මෙන්න මේ වීඩියෝ එක බල බල හිටපන් :):)

    Last edited:

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    එහෙම එකක් නම් හොයා ගන්න බැරි උනා මෙන්න මේ වීඩියෝ එක බල බල හිටපන් :):)

    ko bn video eka wada karanne nane