Airport Help !!!!!!!

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මිතුරනි මම රැකියාවක් සදහා ලගදී විදේශ(රුමේනියා) ගත වෙනවා. එයාපෝට් එකේදී කරන්න වැඩ ගොඩක් තියෙනවා නේද? මට මේ ගැන දන්න කියන කෙනෙක් ඉන්නවනම් උදව්ව කරන්න. නිවැරදි තොරතුරු අවශ්‍යයි විහිලුවක් නෙවෙයි. දන්නේ නැති නිසයි අහන්නේ. වචනයකින් හරි උදව්කරන් හැමෝටම හද පිරි ස්තූතිය.......

    1.එයාපෝට් එකට අරං යන බෑග් වල නියමිත බර ප්‍රමාණය කීයද?
    2.අතේ රැගෙන යන පොඩි බෑග් එකට දාන්න පුලුවන් අනුමත් දේවල් මොනවාද?
    3.තව ලොකු බෑග් එක ඒකට දාන්න අනුමත් දේවල් මොනවාද ?
    4.වීදුරු වතුර බෝතල් එහෙම ගිනියනවානම් මොන බෑග් එකේද දාගන්න ඕන.
    5.Fly Dubai කියන ෆ්ලයිට් එකෙන් යන්න නියම වෙලා තියෙන්නේ. ඒකේ කැම දෙනවාද?
    6. ඉස්සල්ලාම එයාපෝට් එකට ගියාම යන්න ඕන කොතනටද?
    7.පැය කීයකට කලින්ද එයාපෝට් එකට යන්න ඕන ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113

    1. Normally 30Kg Luggage / Baggage 7Kg
    2. Any battery working items (Lap / Mobile / Power bank maximum 2 etc) clothes, towel. do not put any sharp items knifes / razors / fork etc..
    3. Clothes food items shoes. do not put any sharp items batteries or battery operating devices
    4. Bottles luggage. but can not take drinking water drinks are not allowed
    5. Yes
    6. Just enter in to the airport there will be 2 scans at the entrance point and entering airport area. Then you will see several counters with air line operator logos. just go there (fly dubai / Sri Lankan counter) reserve your seat
    7. 3hrs
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    රුමේනියාවේ ඉදන් රට හදන්න ටෝක් ඉශු කරන බැල්ලිගෙ පුතා බම්ප් 🤡👉👌