මචංලා උදව්වක් ඕනි Airport එකෙන් යාලුවෙක් ගන්න යන්න තියනවා. අපිට කාර් එකක් අරගෙන ගිහින් පාක් කරන්න පුළුවන්ද ඇතුලේ? Visitor area එකට යන්න pass එකක් ගන්න ඕනිද? විස්තර ටිකක් කියපල්ලාකො. මීට කලින් මම ගිහිල්ලා නෑ. ඒකයි.