airport money exchange

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,647
    26,021
    113
    වත්තල හෙමාස් එක ඉස්සරහා පොට් එකේ තමයි ලංකාවේ වාසිම සල්ලි මාරු කරගද්දී...අපි හිතමු උඹ යන්නේ තාඉලන්ඩ් නම් තායි බාත් රුපියල් දීලා ගන්න එක ලාභයි. නැත්නම් දෙපාරක් අරුන්ට කොමිස් දෙන්න වෙනවා නේ.