Airport Tax

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    මචං

    මේ Items Bag එක දාගෙන ආවොත් මට ලංකාවේ arrival එකේදි Tax එකක් ගෙවන්න වෙයිද?

    1x Mobile Phone
    5x Airpods
    2x CCTV Camera
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,685
    113
    මචං

    මේ Items Bag එක දාගෙන ආවොත් මට ලංකාවේ arrival එකේදි Tax එකක් ගෙවන්න වෙයිද?

    1x Mobile Phone
    5x Airpods
    2x CCTV Camera
    personal use නම් ඕන නෑ නේද? airpods 5 තමා පොඩ්ඩක් ශුවර් නැත්තෙ. ඒත් ඉතින් අම්මට එකයි, ගෑනිට එකයි මල්ලිට එකයි වගේ පච ගහලා අරන් එන්න පුලුවන්.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    personal use නම් ඕන නෑ නේද? airpods 5 තමා පොඩ්ඩක් ශුවර් නැත්තෙ. ඒත් ඉතින් අම්මට එකයි, ගෑනිට එකයි මල්ලිට එකයි වගේ පච ගහලා අරන් එන්න පුලුවන්.
    Ehema tama karanna wenne😅
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මචං

    මේ Items Bag එක දාගෙන ආවොත් මට ලංකාවේ arrival එකේදි Tax එකක් ගෙවන්න වෙයිද?

    1x Mobile Phone
    5x Airpods
    2x CCTV Camera
    gewanna ona unoth ona wenne airpods tikata habei personal use gift denna wage kianna puluwani mokada loku qty ekak newe nisa.
     
    • Like
    Reactions: Nanosudha

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    personal use නම් ඕන නෑ නේද? airpods 5 තමා පොඩ්ඩක් ශුවර් නැත්තෙ. ඒත් ඉතින් අම්මට එකයි, ගෑනිට එකයි මල්ලිට එකයි වගේ පච ගහලා අරන් එන්න පුලුවන්.
    DHL walin gennala tynwada?