Airport වලින් යද්දී pen, harddisk වලින් softwares වල illegal copies (keygen,cracks)එහෙම අරන් යද්දී අල්ලන සීන් එකක් තියෙනවද?
PLZ help..
PLZ help..


එහෙම අවුලක් නෑ..
එහෙනම් airport එකෙන් යන එන හැමෝගෙම ෆෝන්, ලැප්ටොප්, පෙන්, හාඩ් ඩිස්ක්, මෙමරි කාඩ්, වගේ හැම storage device එකක්ම check කරන්න වෙයි. 
e ratawal wala wala keeyada ban ?ehema mukuth na ban. man oona tharam wala aran gihin, aran awith thiyenawa. man gawa thiyennama hora software. mukuthma wela naa
