AIRTEL නොහොත් .... ජරාTEL
මචන්ලා....
මේ දවස් වල මේ ජරා ටෙල් එක පට්ට ස්ලෝ වෙලානේ... උබලගෙ තත්වේ කොහොමද ???
මම කොනෙක්ට් වෙන්නේ මාලබේ අවටින්...

ඒ අස්සේ මගුල ඩිස් කොනෙක්ට් වෙනව...

මොකක් හරි විසදුමක් නෑද්ද ???

මචන්ලා....
මේ දවස් වල මේ ජරා ටෙල් එක පට්ට ස්ලෝ වෙලානේ... උබලගෙ තත්වේ කොහොමද ???
මම කොනෙක්ට් වෙන්නේ මාලබේ අවටින්...

ඒ අස්සේ මගුල ඩිස් කොනෙක්ට් වෙනව...

මොකක් හරි විසදුමක් නෑද්ද ???