AIRTEL නොහොත් .... ජරාTEL

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    my speed connection is slow ever since i bought this data connection from Airtel. have made a complain Last year November. still the complain is in Open status and last Friday one of there supervisor said to me to change to a limited data plan. cos they are not in a position to upgrade the network now. yesterday i got a mail from there customer service saying the speed problems will only be sorted out once there network upgrade.

    DO NOT CAUGHT IN TO AIRTEL TRAP . THEY ARE WORST THAN U THINK !

    My location - Kottawa

    අන්තිමේදී කියන්නේ ඔය කතාව....speed මදිනම් limited plan වලට මාරුවෙන්න.......මේ ජරාවෙ දැන් web browse කරන්නවත් බැ....
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    [FONT=&quot]අන්තිමේදී[/FONT][FONT=&quot] මම[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] අසාධාරණය[/FONT][FONT=&quot] ගැන[/FONT] TRC[FONT=&quot] එකට [/FONT][FONT=&quot]පැමිණිලි[/FONT][FONT=&quot]කරා[/FONT].....[FONT=&quot]දින[/FONT][FONT=&quot] කීපයකින් [/FONT][FONT=&quot]ඔවුන්ගෙන් [/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] ලිපියක් [/FONT][FONT=&quot]ලැබුනා[/FONT] ...TRC [FONT=&quot]මගින්[/FONT] Airtel [FONT=&quot]ආයතනයට[/FONT][FONT=&quot] යැවූ[/FONT][FONT=&quot] ලිපියේ [/FONT][FONT=&quot]පිටපතක් [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]ඒවා[/FONT][FONT=&quot]තිබුනා[/FONT]....[FONT=&quot]අඩුම[/FONT][FONT=&quot]තරමේ[/FONT] Airtel [FONT=&quot]ආයතනයේ [/FONT][FONT=&quot]මහත්වරු[/FONT] TRC [FONT=&quot]කියල [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]ලංකාවේ [/FONT][FONT=&quot]තියෙනවා [/FONT][FONT=&quot]කියලවත් [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot] දන්නවනම් [/FONT][FONT=&quot]ඇති[/FONT]


    [FONT=&quot]
    trccopy001.jpg

    [/FONT]



    [FONT=&quot]
    [/FONT]

    :growl::shocked::confused::rolleyes::yes:
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    AIRTEL නොහොත් .... ජරාTEL
    මචන්ලා....
    මේ දවස් වල මේ ජරා ටෙල් එක පට්ට ස්ලෝ වෙලානේ... උබලගෙ තත්වේ කොහොමද ???
    මම කොනෙක්ට් වෙන්නේ මාලබේ අවටින්...:confused::confused::confused:
    ඒ අස්සේ මගුල ඩිස් කොනෙක්ට් වෙනව...:confused::confused:
    මොකක් හරි විසදුමක් නෑද්ද ???:eek::eek::eek::(:(

    :yes::yes::yes::yes::yes::yes::yes:
    Battaramulleth ohomama thamaii mata epa vela thiyenne:(:(:(:(
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    අපිට Airtel 3G නෑ..EDGE වලින් තමා connect වෙන්නෙ..ඒ වුනාට තරමක හොද වේගයක් තියනවා..මම කියන්නෙ EDGE වලින් එන ස්පීඩ් එක ගැන....3G වල තරම් ස්පීඩ් එන්නෙ නෑ...ඒ වුනාට කරදරයක් නැති ස්පීඩ් එකක් තියනවා.....
     

    Mr.Scooby

    Banned
    Feb 28, 2011
    144
    6
    0
    Mamath Kalin use kale Airtel SIM 1k. Bt lagakadi idan thiyenne Upload witharai. Download ne. Connect wennath 5min withara yanawa. :( Iwasala berima thena Dialog Mobile Broadband Postpaid package 1k gaththa. Thama nam aulak ne. :)