Airtel 45 නැති කරාට පස්සේ කට්ටිය ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද...?
මම නම් Dialog KBB 50(2hours unlimited download), තමයි.
browsing වලට Airtel 25(100MB)
Mamath same plan ekama thamai

Airtel 45 නැති කරාට පස්සේ කට්ටිය ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද...?
මම නම් Dialog KBB 50(2hours unlimited download), තමයි.
browsing වලට Airtel 25(100MB)

කොල්ලනේ හුලන් ටෙල්ලා
රුපියල් 300 ට ගිගාබයිට් 6 ක් දෙනවා කියන කතාව ඇත්තක්ද ????![]()
mahcan mara e massege eka send karann ba ne
ai ban a...mage thiyene dialaog eken lock karapu dongle ekak

Captain ජැක් ස්පැරෝ;11529222 said:ලංකාවේ අපිට නම් SLT තමා
![]()
...:: SLT සැරදේවා ::...
![]()