Airtel Internet speed Adu welada???

Tate

Junior member
  • Dec 7, 2007
    380
    9
    18
    Airtel internet speed adu welada???

    mama use karanne Airtel unlimited package ekak!!

    dan eke 12GB lilit eka exceed wela!!!! dan eke download wenne 10kbps walata wada aduwen!!! meka hamotama ehemada,,nathnam mata witharakda?????:shocked::shocked::shocked::shocked:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Yes Man

    GPRS idan Internet Okkoma Slow wela ...
    Eyalata kiuwama Hadanawa kiyanawa .. Aye ahuwama Ehema ekak na kiyanawa .. Aye ahuwama Cut karanawa ... mata dan epawela ..
    Airtel Dan Hodana banzzzzzzzzzzzzzzzzzz
    :baffled::baffled:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හුලං ටෙල් වල මගුලක් නෙමෙයි....
    කෙහෙල්මල...
    අපි මේ අපා දුක් විදිනවා....තව කී දවසක් යයිද
    ඔක්කොම ස්ලොව් වෙලා බොල
     

    **dulan**

    Well-known member
  • Aug 20, 2008
    2,293
    253
    83
    Galle
    1pdzlt.jpg
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ගිය මාසෙත් මට ඔහොම වුනා 5 KBPS තමා Speed එක තිබ්බෙ Call කලාම එ ගොලොන්ගෙ අවුලක් කියලා 10 Days ඉල්ලුවා .. දවස් 10 කට පස්සෙ Call කරාම . අයෙත් දවස් 10 ඉල්ලනවා . එත් 30 වෙනිදා රැ 12 විතර අයෙත් පරන Speed එනවා .. මුන් අපිට බොරු පාට් එක දාලා යටින් කරගෙන යන වැඩක් .. අපිට 12 GB වලින් පස්සෙ 32 Kbps Downloading Speed එකක් එන්න ඔනෙ .. මුන් මෙ කරණ අසාදාරන . හුරගෙන කෑමෙ වැඩ හින්දා කවදාහරි මුන්ට විදවන්න වෙනවා..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Mobitel Unlimited package nadda macho ??
    Monawada Eyalage Packagers ??
    Oyala dannawada ??
    Airtell athi dan mata .

    ලොල්
    ඔය හුලංටෙල් වල අවුලක් නෙමෙයි...
    අද හැමෝගෙම නෙට් ස්ලෝව් බොල.. මටත් මේ එපා වෙලා ඉන්නෙ:angry:
    මම මොබිටෙල්. මොබිටෙල් වල අන්ලිමිටඩ් නෑ:P:no:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ලොල්
    ඔය හුලංටෙල් වල අවුලක් නෙමෙයි...
    අද හැමෝගෙම නෙට් ස්ලෝව් බොල.. මටත් මේ එපා වෙලා ඉන්නෙ:angry:
    මම මොබිටෙල්. මොබිටෙල් වල අන්ලිමිටඩ් නෑ:P:no:
    Monawada Machan Packagers Eyalage ???
     

    Tate

    Junior member
  • Dec 7, 2007
    380
    9
    18
    f**k Airtel ,,dan ,mun answer karanne naa!!! a madiwata cut wenawa!!Sunday wala technical department eka wada na lu!!!so is it wrong to say f**k Airtel??????