මචන්ලා මම Airtel app එක දාගත්තා එත් log වෙන්න බැ..''cannot proceed now try again later'' කියල වැටෙනවා ... මම සිම් එක wifi router එකක දාල තියෙන්නේ usage එක බලාගන්න try කරන්නේ ... මගේ phone එක S Duos 2 - Android 4.2.2