Airtel Suck!

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    air tel welata tama sms yawwe eth kapenawane ban....mama mulinma reload ekak damme..ekada?card danna onada?

    උඹ කෙලින්ම reload කලත් එකයි Card එකක් දැම්මත් එකයි. (25 or 99)
    *550# ගැහුවහම SMS එකකින් balance එකයි MB ගානයි , SMS ගානයි එන්නේ නැද්ද ?
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උඹ කෙලින්ම reload කලත් එකයි Card එකක් දැම්මත් එකයි. (25 or 99)
    *550# ගැහුවහම SMS එකකින් balance එකයි MB ගානයි , SMS ගානයි එන්නේ නැද්ද ?

    balance eka witaraine ban enne..monawa hari active kerenna onada?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    na ban eeye....:(

    customer care වලින් අහපන් , මම හිතන්නේ අලුත් sim වලට 25 වැඩ නැහැ :(

    එකට airtel එකට බැනල වැඩක් නැහැ. TRC එකට බැනපන් :no::no:

    අපිට තිබුන HBO packages ටිකත් cancel කරලා දැම්ම ඔය යක්කු :angry::angry: