Airtel sucks !

Dec 30, 2013
1,235
166
0
මේ මොන හු$තේ කනෙක්ෂන් එකක්ද බන්? මම මගේ ජීවිතේට දැකපු හද්ද පජාතම කනෙක්ෂන් එක. මගේ මොබයිල් එකේ බැටරි දවසකටත් අඩුවෙන් තියෙන නිසා feature phone එකක් ගත්ත. එදා ඉඳන්ම ඩයලොග් යූස් කර නිසා බලන්නත් එක්ක Airtel sim එකක් ගත්ත.

මට සසර කල කිරුණයි කියල කියහන්කෝ සිංහලුනී....:angry::angry::angry:

බලපල්ලා කොච්චර පජාතද කියල....

01) මුන් අමු කම්බ හොරු. අපෙන් අහන්නේත් නැතිව එක එක services activate කරනව. අපි දන්නෙත් නෑ දවස ගාන‍ේ බැලන්ස් එක අඩු‍වෙනව. :angry::angry::angry: කොච්චර මේව ගැන වැඩිය දන්නේ නැතිව ඇත්ද. මේ වගේ අමන කුජීත බලු පාහර කැ$ වැඩ වලින් මුන් දවසකට කෝටි ගානක් මාටියා ගහනව ඇති. කැ$ ඉන්දියන් වේසිගෙ පුතාලා. :angry::angry::angry:

02) ඔය කලින් කිව්ව අමන වැඩ නවත්තපියව් කියන්න මුන්ගේ නල්ල මලේ care එකට කතා කරහන් කියපල්ලකේ. ඒක ඊට හපන්. රටේ නැති වැල්වටාරම් පැය ගානක් කියවලත්. කස්ටමර් කෙයා ඒජන්ට් කෙනෙක්ට කනෙක්ට් වෙන්න අංකයක් නෑ :rofl::rofl::angry::angry::angry: අහම්බෙන් වෙන අංකයක් එබිල. ඒකේ අග තිබුන ඒජන්ට් කෙනෙක්ට කතා කරන්න කියල. :angry::angry::angry: ඉතින් ඔන්න කෝල් එක යනව. "ඉන්දියන් හුු$තෙක් පාරේ........ආහ්...ආහ්..ආහ්..." කියල යනව. අතර මගදි කාර්ය බහුලලු. රැදී ඉන්නලු. ඉතින් මම දැන් ඉන්නව. :angry::angry::angry: කොහෙද ෆොන් එකේ බැටරි බැහැල ඉවර උනා. එකෙක්වත් ආන්සර් කලේ නෑ. මොන හු$තක්ද බන්‍ මේ? ඕන වෙලාවකට කෝල් එකක් දෙන්න බැරි. :dull::dull::angry::angry::angry:

03) ඒ විතරක් නම් මැදෑ. දවසට හැට හුට හමාරක්. අරකක් ගන්න මෙච්චර රීලෝ්ඩ් කරන්න කිය කිය අමු ටොම්බ පච එස්එම් එස් කරනව. හොර ඉන්දියන් වේස‍ිගෙ පුතාලා. :angry::angry::angry:

04) කස්ටමර් කෙයා එකේ උන්ගේ පක තියෙන්නේ නලලේ... කිව්ව හොඳ ටිකක්. :angry::angry::angry:

තොපිලට කියන්නේ හුලංටෙල් කියන්නේ අන්තිම පජාත නෙට්වර්ක් එකක්. තනිකරම කම්බ හොරු. ජීවිතේට ගන්න එපා ඔය ජරාම. මට එපා උන තරමට. ගත්ත සිම් එක. පුච්චල දැම්ම. :angry::angry::angry:

මේ ‍වේසිගේ පුතාලගේ අම්මලාට රුපියල් 2කේ කාසි තියල උකේ අරන්න හිතුනා මට සිංහලු........:angry::angry::angry:
 
EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,980
    18,647
    113
    34
    Hell
    ado uba mata kiyanda deyak ithuru krala nah
    11.gif
    Dialog & Mobitel
     
    Feb 28, 2010
    1,145
    26
    0
    sinhalayekta ridila
    dialog - customer care 2 free denne ita paxxe kpnwa ne bn
    25crd dpn ethkota hri bn unge use krnna ona widiyak thyenwa ethkota hri man nam dan msg 500 nisa wisi krnna bruwa inne
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එහෙම කතාකරන්න එපා සත්තලන් මම දැන් අවුරුදු හතරක් විතර airtel පාවිච්චි කරන්නේ.

    ඔයාට එන calls iraj ගේ messages එහෙම බලල ඒවා activate කරගත්තොත් තමයි මගෙනම් ඒ විදිහට services enable වෙලා නෑ තාම.

    customer care මොන network එකෙත් එකයි. dialog එකෙන් මාසෙට call දෙකි එකටත් කනට දාඩිය දානකල් ඉන්න ඕනේ. තම්බි එවුන්ගේ network එකේ customer care කතාකරන්නත් සල්ලි ගන්නවා.

    customer care call කරලා advertisement වලින් opt-out කරන්න කියන්න. මට කිසි කරදරයක් නෑ දැන්නම්.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    sinhalayekta ridila
    dialog - customer care 2 free denne ita paxxe kpnwa ne bn
    25crd dpn ethkota hri bn unge use krnna ona widiyak thyenwa ethkota hri man nam dan msg 500 nisa wisi krnna bruwa inne

    ඩයලොග් විතරක් නෙමේ බන්. මුනුත් කපනව ඔය වගේම. බොරුනම් අරන් බලපන්. :angry::angry::angry: ඩයලොග් නම් බන් එහෙම ගත්තත් අවුලක් නෑ විනාඩි 2ක් ඉන්න ඕන නෑ ලයින් එකේ උන් ගන්නව. අනික ඒකේ ඉන්න උනුත් හොඳයි. අපි කුණුහරුපෙන් බැන්නත් හරිම සිවිනීත විදියට හෙල්ප් කරනව :P එවෙල බැරි නම් පොරොන්දු උන දවසට අනිවා කොල් කරල අහනව සර් ප්‍රශ්නේ විසඳුනාද කියල. ඒ අතින්නම් උන්ට කියන්න දෙයක් නෑ. මම දැන් අවුරුදු 12ක් තිස්සේ මම ඩයලොග්. නිකමට බලන්න වගේ බන් මේ ජරාව ගත්තේ. තවත්නම් මම දන්න එකෙක්ට ගන්න දෙන්නෑ :no::no::no:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    එහෙම කතාකරන්න එපා සත්තලන් මම දැන් අවුරුදු හතරක් විතර airtel පාවිච්චි කරන්නේ.

    ඔයාට එන calls iraj ගේ messages එහෙම බලල ඒවා activate කරගත්තොත් තමයි මගෙනම් ඒ විදිහට services enable වෙලා නෑ තාම.

    customer care මොන network එකෙත් එකයි. dialog එකෙන් මාසෙට call දෙකි එකටත් කනට දාඩිය දානකල් ඉන්න ඕනේ. තම්බි එවුන්ගේ network එකේ customer care කතාකරන්නත් සල්ලි ගන්නවා.

    customer care call කරලා advertisement වලින් opt-out කරන්න කියන්න. මට කිසි කරදරයක් නෑ දැන්නම්.

    ඔය එකෙක්ගේ වත් ඒව වලට මම දැම්මෙ නෑ බන් සිම් එක අරන් දවස් 4යි. දවසට හැට හුට හමාරක් එවනව රීලෝඩ් කරන්න කියල අනම් මනන්. කස්ටමර් කෙයා ගැන නම් කතා කරන්න දෙයක් නෑ උපරිමයි බන්. උබට වෙලා තියෙන කිසි දෙයක් අද වෙනකන් මට වෙලා නෑ. ඩයලොග් ඒ අතින්නම් සුපිරි. ඔය රුපියල් 2ක කැපෙන එන ගැන මෙ රිප්ලයි එකට කලින් එකකට මම දැම්ම. ඩයලොග් එකේ කස්ටමර් කෙයා ගත්තම උන්ගේ අන්කයක් තියෙන හය වගේ මතක. ඒක එබුමව හරි. එයාටෙල් ‍වල ‍එහෙම නෑ නොදන්න එකෙක්ට අරන් හමාරයි. ඒවිතරක් නම් මැදෑ හැට පැයක් ඉන්න ඕන කොල් එකක් ගන්න.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    siraa bnn , epa wela inne bn :(
    kaalakanni hamadaama spam masege 5k 6k aniwa ewanawa,thawa calls aran recording daanawa.. kar* ballange ammala mathak wenawa ethakota

    චාටර්නේ බන්. මුන්ට තේරෙන්නැද්ද දන්නෑ මෙහෙම කරන එක හරි නෑ කියල :rolleyes::rolleyes:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    siraa bnn , epa wela inne bn :(
    kaalakanni hamadaama spam masege 5k 6k aniwa ewanawa,thawa calls aran recording daanawa.. kar* ballange ammala mathak wenawa ethakota

    masege ena karadare matath thibba but customer care ekata call karala kiwwe epa kiyala passe eka stop kara
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    එහෙම කතාකරන්න එපා සත්තලන් මම දැන් අවුරුදු හතරක් විතර airtel පාවිච්චි කරන්නේ.

    ඔයාට එන calls iraj ගේ messages එහෙම බලල ඒවා activate කරගත්තොත් තමයි මගෙනම් ඒ විදිහට services enable වෙලා නෑ තාම.

    customer care මොන network එකෙත් එකයි. dialog එකෙන් මාසෙට call දෙකි එකටත් කනට දාඩිය දානකල් ඉන්න ඕනේ. තම්බි එවුන්ගේ network එකේ customer care කතාකරන්නත් සල්ලි ගන්නවා.

    customer care call කරලා advertisement වලින් opt-out කරන්න කියන්න. මට කිසි කරදරයක් නෑ දැන්නම්.

    dialog call 2i kiyala kiwwata mama samahara month wala ita wada aragena thiyenawa,habai salli kapila na :no: kawadawath 3mins walata wada line eke inna welath na.anith eka pandara 2-3ta gaththath customer care wada,24x7
     
    අනිවා.. මමත් අරන් තියෙනවා සමහර මාස වල කීප සැරේ. ඒත් කැපිච්ච බවක් මටත් තේරිලා නෑ.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    HUTCH is he BEST

    හච් එකත් සමහර පැති වලින් චාටර් උනාට. එයාටෙල් වලට වඩා නම් දහස් ගුණයකින් හොදයි කියන් පුලුවන්. මගේ පරණ සිම් එකට මොන නෙට්වර්ක් එකට ගත්තත් විනාඩියට රුපියල කියන ප්‍රොමෝෂන් එක ඇක්ටිවේට් උනා. ඒ සමහර කෝල්වලට ඇහෙන්නේ නැතව යනව සමහර වෙලාවට එකයි ඔය හැලං ටෙල් එක ගත්තේ. ඒක පුච්චල දාල ඔය පරණ හච් එක තමයි දාගත්තේ. :P