Airtel unlimited SMS

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Airtel-SMS.jpg


    මේක use කරන්න වෙන්නෙ නම් airtel සිම් use කරන අයට විතරයි
    මෙක එක්තරා ආකරයක නියම ක්‍රමයක්.airtel 25 පැකෙජ් 1 දැම්මහම
    free sms 500 හම්බ වෙනවා නේ. නමුත් අපේ අයියලා කොටන්න ගියහම දන්නවනෙ ඉතින් ඉවරයක් නැනෙ sms 500 ඉවරයි පැය බගෙන්.එහෙනම් දැන් බලමු අන්ලිමිටඩ් sms යවන විදිය.
    එහෙනම් පියවරෙන් පියවර පහත පරිදි කරන්න.



    01.facebook ගිනුමක් අරම්බ කරන්න (තියනවනම් ඔනෙ නැ )

    02. ඔයාට unlimited sms කරන්න ඔනේ කෙනටත් fb ගිනුමක් අරම්බ කරන්න (තියනවනම් ඔනෙ නැ )

    03.දැන් ඔයාල යලුවො වෙන්න Request දාලා Accept කරගෙන.

    04.දැන් දෙන්නගෙම ගිනුම් වල fb text msg සේවය සක්‍රිය කර ගන්න.

    05.ඊට පස්සෙ එක්කෙනෙක් offline ඉන්නකොට අනිත් කෙනගෙ ගිනුමෙන් fb msg එකක් දාන්න.

    06.32665012 මෙන්න මෙ වගේ නම්බර් එකකින් offline ඉන්න කෙනාගෙ phone එකට msg එකක් එයි එ නම්බර් එකටම reply කරොත් එයගේ සල්ලි කැපෙනවා එක නිසා එ නම්බර් එක ටයිප් කරල save කරගෙන අනිත් කෙනා offline ගියහම save කර ගත්ත නම්බර් එකට msg එකක් යවන්න.

    07. එයටත් අර විදිහටම කෙටි පනිවිඩයක් එයි එ එන නම්බර් එකත් 3266598 වගෙ නම්බර් එකක් එක ඉහත පරිදිම save කර ගන්න.

    08.දැන් ඔයල අර save කර ගත්ත නම්බර් 2 අතර ඔන තරම් msg යවන්න සතයක්වත් කැපෙන්නෙත් නැ free sms වලින් අඩු වෙන්නෙත් නැ ( මතක තියගන්න කිසිම විටෙක msg එක එන නම්බර් එකට reply කරන්න එපා ඔයගෙ සල්ලි කැපෙයි .සැම විටම New text msg එකක්ම යවන්න )
    (nokia 1280 වගෙ phone තියන අයනම් එන msg එකට reply කරාට සතයක්වත් කැපෙන්නෙ නැහැ .අනිත් අයනම් ඉහත කියපු විදිහටම කරන්න.)

    වැදගත් - msg බ්ලොක් වෙලා වගෙ එන්නෙ නැතුව තිබුනොත් පටස් ගාලා රුපියල් 20 ක කාඩ් එකක් දාගන්න.


    උපුටා ගැනීමකි
    තවම මා විසින් අත්හදා බලානො නොමැත
     
    • Like
    Reactions: mil rox

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    උපුටා ගැනීමකි
    තවම මා විසින් අත්හදා බලානො නොමැත
    :)
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    උපුටා ගැනීමකි
    තවම මා විසින් අත්හදා බලානො නොමැත
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උපුටා ගැනීමකි
    තවම මා විසින් අත්හදා බලානො නොමැත
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    උපුටා ගැනීමකි
    තවම මා විසින් අත්හදා බලානො නොමැත
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    උපුටා ගැනීමකි
    තවම මා විසින් අත්හදා බලානො නොමැත