Airtel vs Hutch

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Machanla,

    Airtel vs hutch, hondama coverage eka dan thiyenne momeda?

    (Overoll)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    කරන්ට් කපපු දවස් වල Siganl යනවා කරන්ට් යනකොට 2G වත් නෑ මහා ජරා Netwook එකක්

    අවුල් නම් කිහිපයක් තියෙනවා කිව්වට උන් හදලා දෙන්නේ නෑ

    සිම් එක කඩලා දැම්මා මන් නම්
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,999
    2,250
    113
    Srilanka
    Den Hutch
    Moko Hutch kiyanne etisalat coverage ekath ekathuweawa
    Hutch+etisalat

    හච් උන් නැගලා එයි.dan 4g sites dagena yanawa. rata watema. me awrudda iwara wenna kalin prasidda town okkoma 4g coverage deii
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    In future hutch will be a srilanka largest network

    Its hutch + etisalat

    They said they have biggest plan after they merge their networks