AIRTEL

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා මං මේ දැං එයාටෙල් සිම් එකක් ගත්ත.. මට ඒකේ 75 ක රීලෝඩ් එකක් තියෙනවා.. මට කියනවද මචංලා දැං එයාටෙල් 45/ ඈක්ටික් කරගන්න යවන SMS එක මොකක්ද කියල කියනවද..

    කොහොමද ඒක ඈක්ටික් කරගන්නේ...
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    මචංලා මං මේ දැං එයාටෙල් සිම් එකක් ගත්ත.. මට ඒකේ 75 ක රීලෝඩ් එකක් තියෙනවා.. මට කියනවද මචංලා දැං එයාටෙල් 45/ ඈක්ටික් කරගන්න යවන SMS එක මොකක්ද කියල කියනවද..

    කොහොමද ඒක ඈක්ටික් කරගන්නේ...

    ඔයා අද ද ගත්තේ සිම් එක,,එහෙනම් ඕකේ Rs25,99 පැකේජ් ඇක්ටිව් කරගන්න නම් බෑ,25,99 card එකම දාන්න ඕනී,Rs45 පැකේජ් එක කොහොමත් sms වලින් active කරන්ට බෑ,,Rs45 reload කරන්නම ඕනී.ඒක realod කරන දවසෙ රෑ 12 වෙනකන් තියනවා
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    ඔයා අද ද ගත්තේ සිම් එක,,එහෙනම් ඕකේ Rs25,99 පැකේජ් ඇක්ටිව් කරගන්න නම් බෑ,25,99 card එකම දාන්න ඕනී,Rs45 පැකේජ් එක කොහොමත් sms වලින් active කරන්ට බෑ,,Rs45 reload කරන්නම ඕනී.ඒක realod කරන දවසෙ රෑ 12 වෙනකන් තියනවා

    අද රෑ 7.00 ට විතර දැම්මෝත් අද රෑ ​12 වෙනකංද බං පුලුවන්
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    machan sms ekak yawala 45 active karaganna ba , rs 45 reload karannama ona, 45 card ekak dammath wadak na

    45 ta 1 GB hamba wenne paya 24k witharai ,1 day only