Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,074
    12,623
    113
    37
    Godak business Wala Airtel Numbers Use karanawa dakala tiynawa Unge monawa hari hoda outgoing call pack tiyna nisada ?

    Airtel aulk nadda oka man tibba sim okoma 2010 disconnect kara eta pasa gthama ne.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    කෝල් වලට ලාබයි. ඕනෙ පැකේජ් එකකට තප්පරේට සත 1.5ක් වගේ යන්නෙ.
    D to D කෝල් වලටත් වඩා A to D කෝල් ගන්න එක ලාබයි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    එච්චර කට්ටිය නෑනෙ. එක ටවර් එකට එකා ගානේ විතර ඇත්තෙ. තමන්ගෙ ටවර් එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක වෙන්නැති.
     
    • Like
    Reactions: tilvin-silva

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,971
    1,113
    113
    Godak business Wala Airtel Numbers Use karanawa dakala tiynawa Unge monawa hari hoda outgoing call pack tiyna nisada ?

    Airtel aulk nadda oka man tibba sim okoma 2010 disconnect kara eta pasa gthama ne.

    mage sim eka Airtel launched palaweni dawase gate. 2009 da koheda. thama eka thamai use karane. Hodai 💜 .
     
    • Like
    Reactions: tilvin-silva

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    කෝල් වලට ලාබයි. ඕනෙ පැකේජ් එකකට තප්පරේට සත 1.5ක් වගේ යන්නෙ.
    D to D කෝල් වලටත් වඩා A to D කෝල් ගන්න එක ලාබයි.
    D to D kohomath Rs:1.50 neda machan?
     
    • Like
    Reactions: PHBhagya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,074
    12,623
    113
    37
    කෝල් වලට ලාබයි. ඕනෙ පැකේජ් එකකට තප්පරේට සත 1.5ක් වගේ යන්නෙ.
    D to D කෝල් වලටත් වඩා A to D කෝල් ගන්න එක ලාබයි.
    hmm

    එච්චර කට්ටිය නෑනෙ. එක ටවර් එකට එකා ගානේ විතර ඇත්තෙ. තමන්ගෙ ටවර් එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක වෙන්නැති.
    hmm

    mage sim eka Airtel launched palaweni dawase gate. 2009 da koheda. thama eka thamai use karane. Hodai 💜 .
    mamath patan gththa daws walama kandy outlet ek polime edala ekk gtha. genalla masayai mun Number eka maru karala gihilla kivvata ahuwama naha. year ekk balala disconnect karala damma.

    ela machan