AIRTELL OLD SIM ekak hoyaganna onii

only4mohan

Member
Dec 27, 2007
10
0
0
ka gawa hari airtel apu kale gatta weda karana sim ekak tiyenawada? tiyenawanam post karanna. thanks a lot.. 2 or 3 unat kamak naha, hebai weda karanawanam witarai.
 

only4mohan

Member
Dec 27, 2007
10
0
0
ow mchn 2010 walata kalin gatta ekak tamai, ara "Unlimited Friends for a year" Rs:39 plan eka activate karaganna. alut ewaye bahane ekai
 

geforcelk

Member
Dec 18, 2011
408
55
0
සිම් 3 ක් තියෙනවා. 1GB දෙද්දී ගත්ත ඒවා. හැම එකක් ම මගේ හැදුනුම් පතටනේ රෙජිස්ටර් කරලා තියෙන්නේ.උබ මොකක් හරි අපරාදයක් වත් කරලා සිම් එක අපරාදය කරපු තැන දාලවත් ගියොත් මමනේ මට්ටු වෙන්නේ.

ජිනීවා සින් එකෙන් පස්සේ ඉන්දියාව ගත්ත තීරණේ හින්ද ආයේ කොහොමත් airටෙල් උන් ගේ සිම් වලට සල්ලි දන්නේ නෑ.