AIS Advertising Services.....

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මචන්ලා අපි 5 දෙනෙක් එකතුවෙලා Advertising Company 1 කක් පටන්ගත්තා,
    කොල්ලෝ 3න්දෙනයි කෙල්ලෝ 2න්නයි,
    [/SIZE]
    AIS Advertising Services.....
    Collection of 5.....

    2agqkhc.jpg

    4l1q8p.jpg

    2crkev8.jpg

    මෙන්න මේ යටතේ වැටෙන ඕනම දෙයක් අපි කරනවා,
    හොර බොරු නැති සාධාරණ මිලට.....

    2cps303.jpg

    මෙන්න අපේ page1ක Like ඕනේ.....
    https://www.facebook.com/pages/AIS-Advertising-services/1410628345916375?ref=bookmarks
    bump 1ක් එහෙම දාලා යන්න

    මේ වැඩ නිසා මාස 2.5කින් තමයි මචන්ලා මේ පැත්තේ ආවෙත්,
    මෙන්න මගේ අනිත් Thread,

    http://www.elakiri.com/forum/showthread.php?p=17665796#post17665796
    http://www.elakiri.com/forum/showthread.php?t=1635634
    bump 1ක් Like 1 එහෙම දාලා යන්න.....
    http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
     
    Last edited:

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    සුභ පැතුම් මචන්ලා ඔයාලා සියලු දෙනාටම. ව්‍යාපාරය දිනෙන් දිනම දියුනු වෙලා සාර්ථක වෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්තනා කරනවා
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ව්‍යාපාරය දිනෙන් දිනම දියුනු වෙලා සාර්ථක වෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්තනා කරනවා
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Bump Bosss

    සුභ පැතුම් මචන්ලා ඔයාලා සියලු දෙනාටම. ව්‍යාපාරය දිනෙන් දිනම දියුනු වෙලා සාර්ථක වෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්තනා කරනවා

    ව්‍යාපාරය දිනෙන් දිනම දියුනු වෙලා සාර්ථක වෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්තනා කරනවා

    Thanx Machanla....http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ජය වේවා මචන්
    දියුනුවෙන් දියුනුවට පත්වේවා!
    අපිටත් වැඩක් කරගන්න බැරියෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,768
    31,583
    113
    පටන් ගත්ත විතරයි උඹ අනාගන්න යන්නෙ කොල්ලෝ. :angry: මේක බලපන් මම උඹව http://www.elakiri.com/forum/showthread.php?t=1681875 link කලා පොර call එකක් අරගන මේකෙ තියන number එකට answer කරේ අර උඹ කීව කෙල්ලෙක්. ඒකි කියල පස්සේ කතා කරන්නම් කියල. තවම උට කථා කරල නැහැ. උඹ හරි කතා කරල අර කෙල්ලගෙන් මුට call කරපං. ඔක්කොටම කලින් එතන වුන්ට customer තියාගන්න ඕන විදිය උගන්නපන්. අනික ඒ කෙල්ලට බැනල හදා ගනින් නැත්තම් මේක වලේ........:P

    මුලින් marketing පැත්ත හදපන්. ඒක මත තමා job එන ප්‍රමාණයයි, තරඟකාරිත්වයයි තියෙන්නේ. උඹම කතාකරපන් call වලට ලොකු වැඩ අල්ලන්න කලින් පොඩි වැඩෙන් basement එක දාන්න කියල දීපං වුන්ට. :dull:
     
    මොකක් හරි ප්‍රශ්නයක් තියනව නම් pm 1එකක් දාන්න මල්ලී