Ajith Muthukumarana

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19081343 said:
    කේස් එකක් ගිහිං වගේ. මොනවා වුනත් දරුවො ගැන හිතන්න එපෑ නේ බං :dull::dull:
    ඕවා ඔහොම තමයි බං අද කාලෙ.. දරුවො ඉන්න කී දෙනෙක් නම් ඔහොම ඩිවෝස් උනාද.. ජනප්‍රිය උන් ගත්තොත් මේනකයා, නිරෝෂා, චතුරිකා, සමිතා, නිල්මිනී.. තව ඕන තරම් උන් ඉන්නවා..:yes:

    ඔය ෆිල්ඩ් එකේ අයට ඔහොම වෙනවා.. :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    hqdefault.jpg


    මෙන්න අම්මයි, දුවයි :yes: