Sindu Hodaida ?

  • Total voters
    67
Nov 24, 2008
14,813
575
0
78
හැබැයි ඉතින් අරගෙන නිකන් ඉන්නෙපා
:eek::eek::eek::eek: එල... අපි ඕව ඩවුන්ලෝඩ් කරල බන් නිකන් ඉන්නෙ නෑ නේ...:no: අපි ඒ සිංදු අහනවා.... :yes::yes::yes: :P
අරගෙන නිකන් ඉන්නෙ මොකාද...?
සිංදු අහන්න ඕනෙ... ලොල්:P
 
  • Jul 4, 2009
    7,259
    462
    83
    :eek::eek::eek::eek: එල... අපි ඕව ඩවුන්ලෝඩ් කරල බන් නිකන් ඉන්නෙ නෑ නේ...:no: අපි ඒ සිංදු අහනවා.... :yes::yes::yes: :P
    අරගෙන නිකන් ඉන්නෙ මොකාද...?
    සිංදු අහන්න ඕනෙ... ලොල්:P

    ඒක තමයි මචන් මමත් කිව්වෙ. :baffled::baffled: මගේ හාඩ් එකේ සිංදු නමදාහක් විතර තිබ්බත් මම අහන්නෙ කීයද ? මම වගේ වෙන්නෙපා කියලයි කිව්වෙ. :P:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සුදු මහත්තයා;6437212 said:
    ඒක තමයි මචන් මමත් කිව්වෙ. :baffled::baffled: මගේ හාඩ් එකේ සිංදු නමදාහක් විතර තිබ්බත් මම අහන්නෙ කීයද ? මම වගේ වෙන්නෙපා කියලයි කිව්වෙ. :P:P

    ඒක තමයි මමත් කල්පනා කොලේ.... හොද වෙලාවට ත්‍ර්ඩ් එකේ මුලින්ම මතක් කරල තියෙන්නෙ...:yes::yes::yes:
    ඩවුන්ලෝඩ් කරල අහන්නත් ඕනෙ කියල නේ.... තියෙන්නෙ... එළ....
    තැන්කිවූ... මුලින්ම සිහිපත් කිරීමට...:):P
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඒක තමයි මමත් කල්පනා කොලේ.... හොද වෙලාවට ත්‍ර්ඩ් එකේ මුලින්ම මතක් කරල තියෙන්නෙ...:yes::yes::yes:
    ඩවුන්ලෝඩ් කරල අහන්නත් ඕනෙ කියල නේ.... තියෙන්නෙ... එළ....
    තැන්කිවූ... මුලින්ම සිහිපත් කිරීමට...:):P

    ඔබේ ස්තූතිය සාදරයෙන් පිළිගන්නවා :rofl::rofl:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH
    happaaa ubata wena singer kenek hitiyema nadda ban:P

    anyway oni ewunta ela.but machan album wala okkoma sngs danna epa.dnt brak a rulz
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට පේන්නම බැරි මළජරා සින්දු තොග පිටින් කියන ගායකයෙක් ඊයා
    බස් කරයොත් දාන්නෙම ඕවා:frown:
    මොක උනත් thnx for sharing machan its ur taste :)
    කැමති අය ගන්නෙ නැතැයි :)