AK බලයට පත්වී පළමු දිනම කරන වැඩ ...

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙනම් උබ රවුම් කරල ඉන්න උන්ගෙන් ගොඩක් උන් අයින් වෙන්න ඕනේ .
    අනුර වගේ තිබ්බ ආණ්ඩුවක මන්ත්‍රී ඇමති කම් දරපු උන්ව නේ උබ රවුම් අස්සේ දාල තියෙන්නේ !

    එහෙනම් ආණ්ඩුවේ මහ උන්ව විතරක් උබ ගන්න ඕනේ .

    අනුරත් සම්බන්දයි මහින්ද චින්තනය හදන්න . ඌ එකේ ඇමතිකම් කර
    2010 පොනිල එක්ක එකතු වෙලා SF ගෙන්න ස්ටේජ් නැග්ගේ නැද්ද ?
    2015 යහපලානේ ගෙන්න යටින් උදව් කරේ නැද්ද ?
    යහපාලන ආණ්ඩුව කාලේ දුෂණ කමිටු වල හිටියේ නැද්ද ?
    පාර්ලිමේන්තු අන පනත් වලට අත් උස්සලාම නැද්ද ?

    උනුත් ඔය අවුරුදු 76 දේශපාලන බෝල තුන ඇතුලේ ඉන්න උන් තමයි . උබ නිකන් ඌ අනන්තයෙන් ආපු තරු කුමාරයා කියලා හිතුවට :rolleyes: :rofl: .
    ලපයක් ඇති සහ නැති ලෙස කුලක කළොත් හරියන්නෙ නැද්ද? වියුක්ත කුලකයක් ලෙස.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    එහෙනම් උබ රවුම් කරල ඉන්න උන්ගෙන් ගොඩක් උන් අයින් වෙන්න ඕනේ .
    අනුර වගේ තිබ්බ ආණ්ඩුවක මන්ත්‍රී ඇමති කම් දරපු උන්ව නේ උබ රවුම් අස්සේ දාල තියෙන්නේ !

    එහෙනම් ආණ්ඩුවේ මහ උන්ව විතරක් උබ ගන්න ඕනේ .

    අනුරත් සම්බන්දයි මහින්ද චින්තනය හදන්න . ඌ එකේ ඇමතිකම් කර
    2010 පොනිල එක්ක එකතු වෙලා SF ගෙන්න ස්ටේජ් නැග්ගේ නැද්ද ?
    2015 යහපලානේ ගෙන්න යටින් උදව් කරේ නැද්ද ?
    යහපාලන ආණ්ඩුව කාලේ දුෂණ කමිටු වල හිටියේ නැද්ද ?
    පාර්ලිමේන්තු අන පනත් වලට අත් උස්සලාම නැද්ද ?

    උනුත් ඔය අවුරුදු 76 දේශපාලන බෝල තුන ඇතුලේ ඉන්න උන් තමයි . උබ නිකන් ඌ අනන්තයෙන් ආපු තරු කුමාරයා කියලා හිතුවට :rolleyes: :rofl: .
    Still Valid My Argument. JVP/NPP or Whatever Hasn't Got Power Yet. Apart From Main Two Political Party. Hence, I Take My Risk And Encourage Everyone Around My Circle.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    @dilann saratama thread daagena daily kade yanawa dan Ponil ta

    :lol:

    me forum eke mu kohomta hitapu ekekda :rofl:
    මම මේකේ ඉස්සර කියපු දේවලුයි දැන් කියන දේවලුයි දෙකම එකයි ...

    ඔය ගොඩක් උන් නම් ඒ කාලේ ගෝටාට දීගෙන කඩේ ගියා . අනුරය්ට කුණු බැනුම් බැන්නා
    ඊට පස්සේ දැන් තනිකර කණපිට ගහල .
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Captain America Lol GIF by mtv
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    @dilann saratama thread daagena daily kade yanawa dan Ponil ta

    :lol:

    me forum eke mu kohomta hitapu ekekda :rofl:

    manussayekge political view eka eyage kamaththane ?

    eya hamoma rallata yana matheta nathuwa wena mathayak dareema (hari wunath waradi wunath) waradida ?

    me rata, website eka thama freedom of speech thiyenawane,

    apita RW,AKD,SLFP,Maina ona deyak gana katha karannath puluwan criticize karannath puluwan neda ?
     
    • Like
    Reactions: dilann

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    කියපු විදියටම ජොන්ස්ටන්ව, බැසිල්ව, කිරිඇල්ල, ලන්සාව හිරේ දැම්මනම් ඉතුන් මරු.. ඒ දවස එයි නේද මගෙ යාලුවනෙ 🧋🌧️
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මුන් මේ AK කිව්වම වෙන කෙනෙක් අනුර කුමාරව පටලවන් නේ . අනිල් කපුර් ගැන කිව්වේ :unsure:
    අපේ අනුර සාරුත් ඔය වගේම ලයින් එකක් දුන්නොත් ගූඑන්පී උන්ටයි පොහොට්ටු බැල්ලියන්ටයි හොඳටම රිදෙයි හැබැයි :love2:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    manussayekge political view eka eyage kamaththane ?

    eya hamoma rallata yana matheta nathuwa wena mathayak dareema (hari wunath waradi wunath) waradida ?

    me rata, website eka thama freedom of speech thiyenawane,

    apita RW,AKD,SLFP,Maina ona deyak gana katha karannath puluwan criticize karannath puluwan neda ?

    උන් කැමති එකාට කවුරු හරි මොනව හරි කිව්වොත් ඌයියා වෙලා පුදගලිකව ගන්නවා .
    කොහොම හරි මට මේකේ එක එක උන් එක එක පක්ෂෙට කඩේ යනවා කියනව . උන් කැමති එකාට දෙයක් කිව්වම අනිත් පැත්තේ එකාට කඩේ යනවලු . kolavri ගෙනුත් එලියට පැන්නේ ඒක තමයි ..

    ආගම් ගත්තත් එච්චරයි . ප්‍රශ්නයක් අහල උන්ට උත්තර නැත්නම් කුරුසලු . 🥱
     
    • Haha
    • Like
    Reactions: itguy77 and lankalk

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මොකද්ද මෙතන පොනිල්ට කඩේ යාම කියල මුලින්ම කියපන් !!! :baffled:

    බබා 🥺😌😂

    manussayekge political view eka eyage kamaththane ?

    eya hamoma rallata yana matheta nathuwa wena mathayak dareema (hari wunath waradi wunath) waradida ?

    me rata, website eka thama freedom of speech thiyenawane,

    apita RW,AKD,SLFP,Maina ona deyak gana katha karannath puluwan criticize karannath puluwan neda ?

    වරදක් නෑ ඉතින්...

    කඩේ යනවා කියලා කිව්වේ...

    මේක හැමෝටම අමාරු කාලයක්...තමන්ට වාසි ආන්ඩුවක් පෙරලෙන එක දරාගන්න අමාරු පාඩුවක් අනිවාර්යයෙන්ම...
    ------ Post added on Aug 19, 2024 at 9:34 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    බබා 🥺😌😂
    ඉතින් කියපන්කෝ බන්.. මොකද්ද මේකේ කඩේ යෑම?
    කාටද කඩේ ගිහින් තියෙන්නේ?

    අන්තිමට අගමැතිකම ඉවරවෙන්න විනාඩියක් තියෙද්දි කලින් අගමැතියවත් හිරේ දානව නේද? :lol:
    ඔව්.. ඊට පස්සේ ඌට බලයට එන්න බැරි සීන් එකක් එනව හිරෙ හිටපු නිසා. චන්දයක් තියල මූ එනව
    ------ Post added on Aug 19, 2024 at 9:39 AM
     
    • Like
    Reactions: hasithayad