කොහොම හරි මම මේ දාල තියෙන්නේ AK - Anil Kapoor ගැන . . 
උබල නිකන් කලබල වෙලා .
උබල නිකන් කලබල වෙලා .
ලපයක් ඇති සහ නැති ලෙස කුලක කළොත් හරියන්නෙ නැද්ද? වියුක්ත කුලකයක් ලෙස.එහෙනම් උබ රවුම් කරල ඉන්න උන්ගෙන් ගොඩක් උන් අයින් වෙන්න ඕනේ .
අනුර වගේ තිබ්බ ආණ්ඩුවක මන්ත්රී ඇමති කම් දරපු උන්ව නේ උබ රවුම් අස්සේ දාල තියෙන්නේ !
එහෙනම් ආණ්ඩුවේ මහ උන්ව විතරක් උබ ගන්න ඕනේ .
අනුරත් සම්බන්දයි මහින්ද චින්තනය හදන්න . ඌ එකේ ඇමතිකම් කර
2010 පොනිල එක්ක එකතු වෙලා SF ගෙන්න ස්ටේජ් නැග්ගේ නැද්ද ?
2015 යහපලානේ ගෙන්න යටින් උදව් කරේ නැද්ද ?
යහපාලන ආණ්ඩුව කාලේ දුෂණ කමිටු වල හිටියේ නැද්ද ?
පාර්ලිමේන්තු අන පනත් වලට අත් උස්සලාම නැද්ද ?
උනුත් ඔය අවුරුදු 76 දේශපාලන බෝල තුන ඇතුලේ ඉන්න උන් තමයි . උබ නිකන් ඌ අනන්තයෙන් ආපු තරු කුමාරයා කියලා හිතුවට![]()
.
Still Valid My Argument. JVP/NPP or Whatever Hasn't Got Power Yet. Apart From Main Two Political Party. Hence, I Take My Risk And Encourage Everyone Around My Circle.එහෙනම් උබ රවුම් කරල ඉන්න උන්ගෙන් ගොඩක් උන් අයින් වෙන්න ඕනේ .
අනුර වගේ තිබ්බ ආණ්ඩුවක මන්ත්රී ඇමති කම් දරපු උන්ව නේ උබ රවුම් අස්සේ දාල තියෙන්නේ !
එහෙනම් ආණ්ඩුවේ මහ උන්ව විතරක් උබ ගන්න ඕනේ .
අනුරත් සම්බන්දයි මහින්ද චින්තනය හදන්න . ඌ එකේ ඇමතිකම් කර
2010 පොනිල එක්ක එකතු වෙලා SF ගෙන්න ස්ටේජ් නැග්ගේ නැද්ද ?
2015 යහපලානේ ගෙන්න යටින් උදව් කරේ නැද්ද ?
යහපාලන ආණ්ඩුව කාලේ දුෂණ කමිටු වල හිටියේ නැද්ද ?
පාර්ලිමේන්තු අන පනත් වලට අත් උස්සලාම නැද්ද ?
උනුත් ඔය අවුරුදු 76 දේශපාලන බෝල තුන ඇතුලේ ඉන්න උන් තමයි . උබ නිකන් ඌ අනන්තයෙන් ආපු තරු කුමාරයා කියලා හිතුවට![]()
.
උබ දන්නවනම් අනිත් උන්ගේ ලප ගැන කරන්න පුලුවන් .ලපයක් ඇති සහ නැති ලෙස කුලක කළොත් හරියන්නෙ නැද්ද? වියුක්ත කුලකයක් ලෙස.

ඇති දැන්වත් කට්ටියට ඕක තැරි වටපඩයෙක් තේරෙන එක.@dilann saratama thread daagena daily kade yanawa dan Ponil ta
me forum eke mu kohomta hitapu ekekda![]()
මම මේකේ ඉස්සර කියපු දේවලුයි දැන් කියන දේවලුයි දෙකම එකයි ...@dilann saratama thread daagena daily kade yanawa dan Ponil ta
me forum eke mu kohomta hitapu ekekda![]()
@dilann saratama thread daagena daily kade yanawa dan Ponil ta
me forum eke mu kohomta hitapu ekekda![]()
මුන් මේ AK කිව්වම වෙන කෙනෙක් අනුර කුමාරව පටලවන් නේ . අනිල් කපුර් ගැන කිව්වේගැම්මක් තමා ඉතින්![]()
අපේ අනුර සාරුත් ඔය වගේම ලයින් එකක් දුන්නොත් ගූඑන්පී උන්ටයි පොහොට්ටු බැල්ලියන්ටයි හොඳටම රිදෙයි හැබැයිමුන් මේ AK කිව්වම වෙන කෙනෙක් අනුර කුමාරව පටලවන් නේ . අනිල් කපුර් ගැන කිව්වේ![]()
manussayekge political view eka eyage kamaththane ?
eya hamoma rallata yana matheta nathuwa wena mathayak dareema (hari wunath waradi wunath) waradida ?
me rata, website eka thama freedom of speech thiyenawane,
apita RW,AKD,SLFP,Maina ona deyak gana katha karannath puluwan criticize karannath puluwan neda ?
මොකද්ද මෙතන පොනිල්ට කඩේ යාම කියල මුලින්ම කියපන් !!!![]()
manussayekge political view eka eyage kamaththane ?
eya hamoma rallata yana matheta nathuwa wena mathayak dareema (hari wunath waradi wunath) waradida ?
me rata, website eka thama freedom of speech thiyenawane,
apita RW,AKD,SLFP,Maina ona deyak gana katha karannath puluwan criticize karannath puluwan neda ?

ඉතින් කියපන්කෝ බන්.. මොකද්ද මේකේ කඩේ යෑම?
ඔව්.. ඊට පස්සේ ඌට බලයට එන්න බැරි සීන් එකක් එනව හිරෙ හිටපු නිසා. චන්දයක් තියල මූ එනවඅන්තිමට අගමැතිකම ඉවරවෙන්න විනාඩියක් තියෙද්දි කලින් අගමැතියවත් හිරේ දානව නේද?![]()
මට ආසයි ජොන්ස්ටන්ව හිරේ දානවට![]()