අඩෝ මම දැක්කේ අරුණ 47 මියයයි කියල තියෙනවා වගේ.
u marila godak kalne.අඩෝ මම දැක්කේ අරුණ 47 මියයයි කියල තියෙනවා වගේ.
u marila godak kalne.


ජීවත් වෙලා ඉන්න කාලේ මොන දේ කලත් දැන් හොඳට විඳවනව ඇති
ඔය අවියෙන් මනුස්සයෙක්, සතෙක් මියයන් හැම අවස්ථාවකදීම එය නිර්මාණය කිරීම වෙනුවෙන් ලැබෙන කොටස එයාගේ ගිණුමට බැර වෙනවා. මේ ලොකේ ඔය අවියෙන් මැරුණු මිනිසුන් ප්‍රමාණයත්, ඉදිරියේදී මැරෙන්න ඉන්න ප්‍රමාණයත් ගැන හිතල බලන්නකෝ.... ගොඩ ඒමක් ඇත්තේම නැති වෙයි..![]()
![]()
![]()
ඒ කථාව ගැන එකඟ වෙන්න අමාරුයි මචන් මොකද එහෙම නම් ඇල්බට් අයින්ස්ටයින්- ඇල්ෆ්‍රඩ් නොබෙල් වගේ අය ගැනත් ඒ විදියට හිතන්න වෙනව නේද ??
පරමාණු බෝම්බය -- ඩයිනමයිට් සොයා නොගෙනම තිබුණ නම් කියල හිතෙන්නෙ නැද්ද ??
ස්නයිෆර් නිපදවූ ජෝෂප් විටිවර්ත් ගැන ??
![]()