AK 47 නිර්මාතෘ මිය යයි

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ජීවත් වෙලා ඉන්න කාලේ මොන දේ කලත් දැන් හොඳට විඳවනව ඇති
    ඔය අවියෙන් මනුස්සයෙක්, සතෙක් මියයන් හැම අවස්ථාවකදීම එය නිර්මාණය කිරීම වෙනුවෙන් ලැබෙන කොටස එයාගේ ගිණුමට බැර වෙනවා. මේ ලොකේ ඔය අවියෙන් මැරුණු මිනිසුන් ප්‍රමාණයත්, ඉදිරියේදී මැරෙන්න ඉන්න ප්‍රමාණයත් ගැන හිතල බලන්නකෝ.... ගොඩ ඒමක් ඇත්තේම නැති වෙයි.. :no: :no: :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    pora Design kala witarane, oka Russian communist government eken tamai produce kale... produce kalata wedak oke bullet dala wedi tiyanna epeine....

    anika api LTTE ekata gahuwet AK47 saha wediyen eke copy eka una T56n....
    hadana eka nemei wadagath eka pawichchi karana widiya :)
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    AK 47 එක නිසා තමයි ඇමරිකන් කාරයෝ වියට්නාමෙදි පරදින්නේ.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ජීවත් වෙලා ඉන්න කාලේ මොන දේ කලත් දැන් හොඳට විඳවනව ඇති
    ඔය අවියෙන් මනුස්සයෙක්, සතෙක් මියයන් හැම අවස්ථාවකදීම එය නිර්මාණය කිරීම වෙනුවෙන් ලැබෙන කොටස එයාගේ ගිණුමට බැර වෙනවා. මේ ලොකේ ඔය අවියෙන් මැරුණු මිනිසුන් ප්‍රමාණයත්, ඉදිරියේදී මැරෙන්න ඉන්න ප්‍රමාණයත් ගැන හිතල බලන්නකෝ.... ගොඩ ඒමක් ඇත්තේම නැති වෙයි.. :no: :no: :(

    ඒ කථාව ගැන එකඟ වෙන්න අමාරුයි මචන් මො‍කද එහෙම නම් ඇල්බට් අයින්ස්ටයින්- ඇල්ෆ්‍රඩ් නොබෙල් වගේ අය ගැනත් ඒ විදියට හිතන්න වෙනව නේද ??

    පරමාණු බෝම්බය -- ඩයිනමයිට් සොයා නොගෙනම තිබුණ නම් කියල හිතෙන්නෙ නැද්ද ??

    ස්නයිෆර් නිපදවූ ජෝෂප් විටිවර්ත් ගැන ??

    images
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රිප් කලශ්නිකොව්

    මං හිතන්නේ AK47 තරම් ජනප්‍රිය උණ වෙන රය්ඵලයක් නැතුව ඇති.
    සිංහලු එහෙම භාවිතා කරන T56 (Type 56) මේ AK47 සැලසුමට අනුව චිනේ හදාපු රයිෆලයක්.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඒ කථාව ගැන එකඟ වෙන්න අමාරුයි මචන් මො‍කද එහෙම නම් ඇල්බට් අයින්ස්ටයින්- ඇල්ෆ්‍රඩ් නොබෙල් වගේ අය ගැනත් ඒ විදියට හිතන්න වෙනව නේද ??

    පරමාණු බෝම්බය -- ඩයිනමයිට් සොයා නොගෙනම තිබුණ නම් කියල හිතෙන්නෙ නැද්ද ??

    ස්නයිෆර් නිපදවූ ජෝෂප් විටිවර්ත් ගැන ??

    images

    A okkoma Ekama bottuwe