akamathi ayata wena ratakata ya hakiya!!!!!!

kandybo

Member
Oct 30, 2007
175
0
0
italy
දැන් බොහෝ දේ ජය ගෙන ඇති නිසා මේ ටිකත් කරල දැම්මොත් මොකද කියා මගේ කල්පනාවට ආවේ ය.

1. එක්සත් ජනතා නිදහස් සන්ධානය හැරුණුකොට සියලූ පක්ෂ තහනම් කර දමන්න.

2. කොළ කොටි හා වන්නි කොටින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසුරුවා හැර කොටි මුලූමනින්ම අතුගා දමන්න.

3. මැතිවරණ සිතියම අකුලන්න.

4. යාවජීව රජු හැටියට මහින්ද රාජපක්ෂ අපේ වීරයා අභිෂේක කරන්න.

5. දිනමිණ හැර සියලූ පත්තර කන්තෝරු වසා දමන්න.

6. ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය හැර අනෙකුත් මාධ්*ය ආයතන වසා තබන්න. ජාතික රුපවාහිනියට ආගමික වටපිටාවක් ඇතිකිරීමේ කාර්යය ද ස්වාධින රූපවාහිනියට ජාතිය ගොඩනැගීම ද බාර දෙන්න.

7. නාට්*ය පිටපත්, ගීත පද මාලා, බණ කලින් අනුමත කිරීමට ධර්ම සභාවක් පත් කරන්න.

8. නාට්*ය හා සිනමා පට වලින් ද ගීත වලින් ද කාම රාගය අවුලූවන පදවැල් ඉවත් කර බුද්ධාලම්බනය වඩවන ආගමික භක්තිය ඇති කරන තේමාවන් ඇතුලූ කරන්න.

9. දෙමල මුස්ලිම් අයට සිංහල නම් දමා ක*්*රිස්තියානි අයට ද පන්සිල් දී ඒ සියලූ දෙනා සිංහල බෞද්ධයින් කරන්න.

10. සියලූ බාර් හා මස්කඩ වසා දමන්න.

11. පන්සිල් සාමාන්*ය දිනයන්හිදීත් අටසිල් පෝය දිනයන්හිදීත් අනිවාර්ය කරන නීති පනවන්න.

12. පාසල් පන්සල් කර පන්සල් පාසල් කර පෙර කළාක් මෙන් පාසල් ආශ*්*රිත පිරිවෙන් අධ්*යාපන ක*්*රමයක් ජනතාවට ලබා දෙන්න.

13. ශ්*රේෂ්ඨාධිකරණය විසුරුවා හැර රජ වාසලදීම නඩු ඇසීමට කටයුතු කරන්න.

සතුරන් නැතිවී එදිරි කාරයින් අහෝසි වී ශීලාචාර තලෙයිබාන් ධර්ම රාජ්*යයට යන මේ ගමන නිවීහැනහිල්ලේ කාටත් යන්නට මෙයින් හැකි වනු ඇත.

සාදු සාදු සාදු

(ධර්ම රාජ්*යයට ඉක්මණින් යන්නට ලැබේ නම් ඕනෑම පරිත්*යාගයක් කිරීමට ජනතාව අද දවසේ සූදානම් නිසා තවදුරටත් පමා නොවී මේ වේලවේම මේ කටයුත්තට අත ගැසිය යුතු යයි ජාත්*යාලයෙන් යුතු ව අපි යෝජනා කරමු)
 
ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
kandybo said:
10. සියලූ බාර් හා මස්කඩ වසා දමන්න.
meka nam pili ganna puluwan. Bars okkoma vahuwoth ubata bonna ba.
ethakota uba ohoma veri wela pissu katha kiyanna yanne nane. ;)
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Helo, Ikmanata peththa gannawa. Naththam eeta passe gedara walan podikaranna patan ganie.

    EEye poyata ohoma wedi wenawa. Edata double dose ganna oona.
     
    WAR!!!!!!!

    Member
    Mar 3, 2008
    110
    1
    0
    kandybo said:
    දැන් බොහෝ දේ ජය ගෙන ඇති නිසා මේ ටිකත් කරල දැම්මොත් මොකද කියා මගේ කල්පනාවට ආවේ ය.

    1. එක්සත් ජනතා නිදහස් සන්ධානය හැරුණුකොට සියලූ පක්ෂ තහනම් කර දමන්න.

    2. කොළ කොටි හා වන්නි කොටින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසුරුවා හැර කොටි මුලූමනින්ම අතුගා දමන්න.

    3. මැතිවරණ සිතියම අකුලන්න.

    4. යාවජීව රජු හැටියට මහින්ද රාජපක්ෂ අපේ වීරයා අභිෂේක කරන්න.

    5. දිනමිණ හැර සියලූ පත්තර කන්තෝරු වසා දමන්න.

    6. ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය හැර අනෙකුත් මාධ්*ය ආයතන වසා තබන්න. ජාතික රුපවාහිනියට ආගමික වටපිටාවක් ඇතිකිරීමේ කාර්යය ද ස්වාධින රූපවාහිනියට ජාතිය ගොඩනැගීම ද බාර දෙන්න.

    7. නාට්*ය පිටපත්, ගීත පද මාලා, බණ කලින් අනුමත කිරීමට ධර්ම සභාවක් පත් කරන්න.

    8. නාට්*ය හා සිනමා පට වලින් ද ගීත වලින් ද කාම රාගය අවුලූවන පදවැල් ඉවත් කර බුද්ධාලම්බනය වඩවන ආගමික භක්තිය ඇති කරන තේමාවන් ඇතුලූ කරන්න.

    9. දෙමල මුස්ලිම් අයට සිංහල නම් දමා ක*්*රිස්තියානි අයට ද පන්සිල් දී ඒ සියලූ දෙනා සිංහල බෞද්ධයින් කරන්න.

    10. සියලූ බාර් හා මස්කඩ වසා දමන්න.

    11. පන්සිල් සාමාන්*ය දිනයන්හිදීත් අටසිල් පෝය දිනයන්හිදීත් අනිවාර්ය කරන නීති පනවන්න.

    12. පාසල් පන්සල් කර පන්සල් පාසල් කර පෙර කළාක් මෙන් පාසල් ආශ*්*රිත පිරිවෙන් අධ්*යාපන ක*්*රමයක් ජනතාවට ලබා දෙන්න.

    13. ශ්*රේෂ්ඨාධිකරණය විසුරුවා හැර රජ වාසලදීම නඩු ඇසීමට කටයුතු කරන්න.

    සතුරන් නැතිවී එදිරි කාරයින් අහෝසි වී ශීලාචාර තලෙයිබාන් ධර්ම රාජ්*යයට යන මේ ගමන නිවීහැනහිල්ලේ කාටත් යන්නට මෙයින් හැකි වනු ඇත.

    සාදු සාදු සාදු

    (ධර්ම රාජ්*යයට ඉක්මණින් යන්නට ලැබේ නම් ඕනෑම පරිත්*යාගයක් කිරීමට ජනතාව අද දවසේ සූදානම් නිසා තවදුරටත් පමා නොවී මේ වේලවේම මේ කටයුත්තට අත ගැසිය යුතු යයි ජාත්*යාලයෙන් යුතු ව අපි යෝජනා කරමු)
    nokiya kiyanne ranilta+piribata rata dipiya kiyana ekane.avrudu 30 pasu lankawa nidhsa kar yana gamana nawathanna hadana kalakaniya!!!!!!!!!!!!!!!!!!!!!!:rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Meti mol threads daala ahagaththu eeva madida thawath amana katha kiyanne.
    Mekath prabakaran, Ranil, Mangala dakina heena wage ekak.
    Waredi dewal kate thiyagaththamath ohoma wenawa Mangalata wage.