AKD ගෙ සුපිරිම කතාවක්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    සුපිරි චරිතයක් තමා මලගෙවල් වල එහෙම නයිටක් ගහන්න සෙට් කරගන්න තියනව නම් :yes:
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මරු මරූ..... හරි ආසයි කතන්දර අහන්න..... වගකීම් ගන්න කිව්වම නම් ටිකක් බයයි.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    සුපිරි චරිතයක් තමා මලගෙවල් වල එහෙම නයිටක් ගහන්න සෙට් කරගන්න තියනව නම් :yes:
    මලගෙවල් වලත් රාජපක්ශලගේ හොරකං පජාත වැඩ ගැන අහන්න හිතෙන තරමට බයියෝ දියුනු උනානම් ඇති :yes:

    මරු මරූ..... හරි ආසයි කතන්දර අහන්න..... වගකීම් ගන්න කිව්වම නම් ටිකක් බයයි.
    වගකීම් ගන්න බය නැති එවුන් එයිද මේකට වගකීම් ගැන කතා කරන්න? i don't think so😂

    293640019_566242798314702_5700400433374739698_n.jpg

    ------ Post added on Jul 18, 2022 at 8:42 AM
     
    • Haha
    Reactions: ElaBaba

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මලගෙවල් වලත් රාජපක්ශලගේ හොරකං පජාත වැඩ ගැන අහන්න හිතෙන තරමට බයියෝ දියුනු උනානම් ඇති :yes:

    වගකීම් ගන්න බය නැති එවුන් එයිද මේකට වගකීම් ගැන කතා කරන්න? i don't think so😂

    293640019_566242798314702_5700400433374739698_n.jpg

    ------ Post added on Jul 18, 2022 at 8:42 AM

    සංවාදේ වගකීමක් කියල හිතන උනුත් ඉන්නවා එහෙනම්. 🤭
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    අහමු අපි හැමදාම සුපිරි කතා ...
    දකිමු කවදා අපි සුපිරි වැඩක් ....."
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හරක් වගේ දිගටම කරන බාදා කිරීම් අස්සෙ මේ කරන කතාව මරු <3

    මේ කතාව හොදයි, ඒ උනාට විජිත ටයි හරිනි ටයි මොනා හිතුනද දන්නෙ නෑ