AKD ගේ ගෙදර යාපනේ Vlog කරන කොල්ලෙක් ගිහින්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    R.ප්‍රේමදාසත් ලැවරිය විකුණන ෆොටෝ ඵකක් මාකට් කරලද දන්නෙ නෑ ඒ කාලේ ජනාධිපති වුනේ. 😹😹
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    නිලමේ තමයි මුලින්ම ගිහින් තිබුණේ අනුර ඉපදුණු තැනට. ඊළඟට කෝණාර යයි.
     
    • Like
    Reactions: haunte

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඵක දෙයක් ෂුවර්...මේ පාර තුනෙන් දෙකත් දීලා රට කරගන්න බැරිවුනොත් මාලිමාවේ අයට කියන්න දෙයක් තියෙනවා...😹👇

    ඉන්දියාවේ කුමන්ත්‍රණ නිසා අපිට කරගන්න හම්බවුනේ නෑ..
     
    • Haha
    Reactions: nppcheguevara

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඵක දෙයක් ෂුවර්...මේ පාර තුනෙන් දෙකත් දීලා රට කරගන්න බැරිවුනොත් මාලිමාවේ අයට කියන්න දෙයක් තියෙනවා...😹👇

    ඉන්දියාවේ කුමන්ත්‍රණ නිසා අපිට කරගන්න හම්බවුනේ නෑ..
    451328282_1033722894790114_3479970848435915281_n.jpg
     
    • Haha
    Reactions: nppcheguevara

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    උතුරේ චන්ද වලට ආමන්ත්‍රණය කරනවා වගේ කල් තියාම. හොදයි හොදයි......