උබ ඕක ඇහැවුවද රනිල් , මහින්ද , ගොටගෙන්ඒක තමයි මාත් අහන්නේ මොකක්ද ප්‍රතිපත්තිය?

උබ ඕක ඇහැවුවද රනිල් , මහින්ද , ගොටගෙන්ඒක තමයි මාත් අහන්නේ මොකක්ද ප්‍රතිපත්තිය?

ඒක තමයි කිව්වේ අපහු ඒ වැරැද්ද කරන්න එපා කියලා.උබ ඕක ඇහැවුවද රනිල් , මහින්ද , ගොටගෙන්![]()
https://www.jvpsrilanka.com/english/download/6285/?tmstv=1704881256ඒක තමයි මාත් අහන්නේ මොකක්ද ප්‍රතිපත්තිය?
මෛත්‍රීට දුන්න කියලා කෙලෝ ගත්තා මිසක් හොදක් උනේ නැ නේද?Ehenan kaateda denne?
එලhttps://www.jvpsrilanka.com/english/download/6285/?tmstv=1704881256
ඕක කියවල බලපන් . ඕක තමයි එදා ඉදන් අද වෙනකන් උන්ගේ ප්‍රතිපත්තිය . එකෙන් පිට ගිහින් නැ සහ එහෙම ගිය උන්ව තියා ගත්තෙත් නැ . උන් උන්ගේ ප්‍රතිපත්ති ප්‍රසිද්දියේ ඕන කෙනෙක්ට කියවන්න දීල තියනව . උබ පුලුවන්නම් දාපන් රනිල්ගේ හෝ මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් . චන්දෙට කලින් මිනිස්සු අන්දන්න දාන පොරොන්දු පොත නෙමෙයි . ප්‍රතිපත්ති (Policies )
E kale kisi prashneyak nan thibbe na…මෛත්‍රීට දුන්න කියලා කෙලෝ ගත්තා මිසක් හොදක් උනේ නැ නේද?
------ Post added on Jan 10, 2024 at 3:44 PM
එල "E kale kisi prashneyak nan thibbe na…"E kale kisi prashneyak nan thibbe na…
Easter bombing eken tamai kela une…
Umbeta monewada thibba prashna?එල "E kale kisi prashneyak nan thibbe na…"![]()
කියවල බලපන් . මන් කියන එක පිලි ගන්න එපාමෛත්රීට දුන්න කියලා කෙලෝ ගත්තා මිසක් හොදක් උනේ නැ නේද?
එල
"ඕක තමයි එදා ඉදන් අද වෙනකන් උන්ගේ ප්‍රතිපත්තිය" එල මම පිළිගන්නම්![]()

මොකුත් තිබ්බේ නැහැ බන්. එහෙම නම් රාජපස්ස පාලන සමයේ උඹට තිබ්බ ප්‍රශ්න මොනවද?Umbeta monewada thibba prashna?
Raaja usne gahala minussunta danena widiheta law eka atheta gaththa un…limit eka penna…..මොකුත් තිබ්බේ නැහැ බන්. එහෙම නම් රාජපස්ස පාලන සමයේ උඹට තිබ්බ ප්‍රශ්න මොනවද?![]()
පහුගිය අවුරුදු 30 ක් ම බලේ හිටියේ රනිල් , මහින්ද , චන්ද්‍රිකා , ප්‍රේමදාස නේ . රනිල් 6 පාරක් අගමැති වෙලත් හිටිය . ප්‍රශ්න කරපන් උන්ගෙන් කෝ ගෙනාපු ඩොලර් කියල . රාජ්‍ය ආයතන මෙච්චර පාඩු ලබන්නේ ඇයි කියල . එතකොට උබට බලාගන්න පුළුවන් ඒවාට හේතු . ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතිය තාමත් දකුණු ආසියාවේ හොදම එක . ඇයි එක තව වැඩි දියුණු කරලා වෙන රටවල සිසුන් ට අද්යාපනය විකුනන්න පුළුවන් කම තියෙද්දී ඒවා වහල පවුද්ගලික ඒවා අරින්න හදන්නේ ? කොමිස් ගන්න . හොරකම අඩු කරලා කාර්යක්ෂමතාව වැඩි කරොත් බදු අඩු කරන්න පුළුවන් කියන එක උබල වගේ ගොන්නුන්ට තේරෙන්නේ නැ .
හිටන් ආවට පස්සේ සරලව හිටියා නේද?Raaja usne gahala minussunta danena widiheta law eka atheta gaththa un…limit eka penna…..