AKD : මේක විශාල කරදරයක් උනානේ😂👇🏻✅

rambo321

Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    උබ ඕක ඇහැවුවද රනිල් , මහින්ද , ගොටගෙන් :lol:
    ඒක තමයි කිව්වේ අපහු ඒ වැරැද්ද කරන්න එපා කියලා. 🤣🤣🤣
    එහෙම අහපු නැති එකේ විපාක තමා මේ විඳින්නේ.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඒක තමයි මාත් අහන්නේ මොකක්ද ප්‍රතිපත්තිය?
    https://www.jvpsrilanka.com/english/download/6285/?tmstv=1704881256

    ඕක කියවල බලපන් . ඕක තමයි එදා ඉදන් අද වෙනකන් උන්ගේ ප්‍රතිපත්තිය . එකෙන් පිට ගිහින් නැ සහ එහෙම ගිය උන්ව තියා ගත්තෙත් නැ . උන් උන්ගේ ප්‍රතිපත්ති ප්‍රසිද්දියේ ඕන කෙනෙක්ට කියවන්න දීල තියනව . උබ පුලුවන්නම් දාපන් රනිල්ගේ හෝ මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් . චන්දෙට කලින් මිනිස්සු අන්දන්න දාන පොරොන්දු පොත නෙමෙයි . ප්‍රතිපත්ති (Policies )
     
    • Haha
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    Ehenan kaateda denne?
    මෛත්‍රීට දුන්න කියලා කෙලෝ ගත්තා මිසක් හොදක් උනේ නැ නේද? 🤣🤣🤣

    එල 🤣🤣🤣
    "ඕක තමයි එදා ඉදන් අද වෙනකන් උන්ගේ ප්‍රතිපත්තිය" එල මම පිළිගන්නම් 🤣🤣🤣
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    මෛත්‍රීට දුන්න කියලා කෙලෝ ගත්තා මිසක් හොදක් උනේ නැ නේද? 🤣🤣🤣

    ------ Post added on Jan 10, 2024 at 3:44 PM
    E kale kisi prashneyak nan thibbe na…

    Easter bombing eken tamai kela une…
     
    • Haha
    Reactions: rambo321

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    This thread is a good example why corrupted greedy politician will keep on getting elected until they die as old fat rich bastards.

    They will always have their sheep herd fan base that will keep on voting for them to power no matter what
     
    • Sad
    Reactions: ranatheman

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මෛත්‍රීට දුන්න කියලා කෙලෝ ගත්තා මිසක් හොදක් උනේ නැ නේද? 🤣🤣🤣

    එල 🤣🤣🤣
    "ඕක තමයි එදා ඉදන් අද වෙනකන් උන්ගේ ප්‍රතිපත්තිය" එල මම පිළිගන්නම් 🤣🤣🤣
    කියවල බලපන් . මන් කියන එක පිලි ගන්න එපා :yes:
     
    • Haha
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    Umbeta monewada thibba prashna?
    මොකුත් තිබ්බේ නැහැ බන්. එහෙම නම් රාජපස්ස පාලන සමයේ උඹට තිබ්බ ප්‍රශ්න මොනවද? 🤣🤣🤣
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    මොකුත් තිබ්බේ නැහැ බන්. එහෙම නම් රාජපස්ස පාලන සමයේ උඹට තිබ්බ ප්‍රශ්න මොනවද? 🤣🤣🤣
    Raaja usne gahala minussunta danena widiheta law eka atheta gaththa un…limit eka penna…..
     
    • Haha
    Reactions: rambo321

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    පහුගිය අවුරුදු 30 ක් ම බලේ හිටියේ රනිල් , මහින්ද , චන්ද්‍රිකා , ප්‍රේමදාස නේ . රනිල් 6 පාරක් අගමැති වෙලත් හිටිය . ප්‍රශ්න කරපන් උන්ගෙන් කෝ ගෙනාපු ඩොලර් කියල . රාජ්‍ය ආයතන මෙච්චර පාඩු ලබන්නේ ඇයි කියල . එතකොට උබට බලාගන්න පුළුවන් ඒවාට හේතු . ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතිය තාමත් දකුණු ආසියාවේ හොදම එක . ඇයි එක තව වැඩි දියුණු කරලා වෙන රටවල සිසුන් ට අද්‍යාපනය විකුනන්න පුළුවන් කම තියෙද්දී ඒවා වහල පවුද්ගලික ඒවා අරින්න හදන්නේ ? කොමිස් ගන්න . හොරකම අඩු කරලා කාර්යක්ෂමතාව වැඩි කරොත් බදු අඩු කරන්න පුළුවන් කියන එක උබල වගේ ගොන්නුන්ට තේරෙන්නේ නැ .

    2005 chande aran mahinda pukata pain gahala elewwa jeppanwa wipakshe hari thibbe ranil ewilla .neththnam mahinda jepponta aayeth terroris label eka alawannawa..aparade kelehegunayak nethi kaalakanni..

    Aluth University hadanna, operate karanna salli one lin mediyo..thiyena tikath manage karanna fund nethuwa inne..umbalage katha oractical nede modayo choon wenawa witharai